එජාප පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක මහත්වරුන් එජාපයෙන් නෙරපීමට ගෙන ඇති තිරීරණයට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම ත්‍රිපුද්ගල ආභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට තීරණය කර ඇත.
මෙම පෙත්සම සිසිර ආබෘ, උපාලි අබේරත්න සහ චන්ද්‍රා ජයතිලක යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඔක්තෝබර පළමුවැනිදා දින සලකා බැලීමට නියමිතය.
එදිනට පාර්ශ්වකරුවනට විරෝධතා ගොනු කරන ලෙස ද නියෝක කර ඇත.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෛත්‍රී/ ශිරාල් එජාපය උසාවි ගෙන යති
ජසීම් Monday, 16 September 2013 08:02 PM
රනිල් මහත්මයා, කරුණාකර සමාවක් දීලා බලන්න. මේ වෙලාවේ ජය ඔබට (නි)
අසී Tuesday, 17 September 2013 09:52 AM
අහවලාව තමයි මුලින්ම ගෙදර යවන්න ඕනෑ (නි)
ද සිල්වා බෙර්ලින් Tuesday, 17 September 2013 04:07 PM
රනිල් මහත්තයට ඕනෑ දෙයක් කරගන්න කියලා නැවතත් රාජාලියා වැනි පක්ෂයක් ඇතිකරගන්න. රනිල් මහතාගේ ප්‍රතිපති වලට අකමැති අය ඒකට යන්න (නි)
චානක-කුවේට් Monday, 16 September 2013 09:12 PM
කිසිම සමාවක් දෙන්න එපා.නායකත්වය කියන්නෙ මොකද්ද නායකයා කියන්නෙ කවුද කියලා දන්නෙ නැති දෙන්නෙක්. තැන තැන නායකයට බැන බැන යන එක කොහෙත්ම සුදුසු නැහැ.මේ අය අනිවාර්යෙන් ඉවත් කළ යුතුයි. (නි)
රටට ආදරේ කෙනෙක් Monday, 16 September 2013 09:21 PM
නැවතත් ගන්න එපා (නි)
සෙනා Monday, 16 September 2013 09:35 PM
කව්රු ගියත් රනිල් මහත්තයාකෙලින්.(අ)
චාමික Monday, 16 September 2013 10:05 PM
කිසිම සමාවක් දෙන්න එපා.නායකත්වය කියන්නෙ මොකද්ද නායකය කියන්නෙ කවුද කියල දන්නෙ නැති දෙන්නෙක්.තැන තැන නායකයට බැන බැන යන එක කොහෙත්ම සුදුසු නෑ.අපේ මහ ගෙදර වගෙ සිරිකොතට ගහල විනාශ කරන්න හදුවෙ මේ අය.වීඩියෝ වලින් ඔප්පු උනා,ඒ නිසයි අයින් කරන්න හදන්නෙ.දයාසිරි පක්ෂෙන් යනකොට ජරාවිදියට කතාව ලියල දීල,එක කරන හැටි හිනාවෙවී බලන් හිටියෙත් ශිරාල්,මේ අය අනිවාර්යෙන් අයින් කළ යුතුයි..(අ)
සරෝජ් Monday, 16 September 2013 10:41 PM
ලංකාවේ ලොකුවටම පරජාතන්ත්‍ර වාදය කතා කරන පක්ෂයේ ඇතුලත ප්‍රජා අයිති කමා මෙයින් පෙනේ . කිසිම විටක වරද්දක් පෙන්වීමට කිසි වෙකුට ඉඩක් නැත . නායකත්වය සැමද බලයේ රනිල් මහතාණනි ඔබ තවත් චිරාත් කාලයක් අපගේ ආයුසද ගෙන ජිවත් වන්න . මම ඔබගේ පක්ෂයට විරුද්ධ උනත් ඔබට ආදරය කරමි . ඔබ නියම මහත්මයෙකි (අ)
විජේසිරි Tuesday, 17 September 2013 12:30 PM
කොහොමත් තව ටික දවසක් යනකොට විපක්ෂයේ ඉතුරු වෙන්නේ රනිලුයි, අහවලයි විතරක් වෙයිද? (නි)
දම්මික පෙරේරා Tuesday, 17 September 2013 01:54 PM
අතුල මහතා, අද සල්ලි ටිකක් වියදම් කරන්න පුලුවන් නම් ඡන්දයක් දිනලා මනාප අරන් පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. වෙනස අද පාර්ලිමේන්තුවේ සිටින්නේ උගත් අය නොවීමයි. රනිල් නියම මහත්මයෙකි (නි)
ලහිරු ජයසුන්දර Tuesday, 17 September 2013 02:22 PM
කිසිම සමාවක් දෙන්න එපා.මේ අය අනිවාර්යයෙන් ඉවත් කළ යුතුයි. (නි)
සුජිත් පෙරේරා Tuesday, 17 September 2013 02:23 PM
පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව ඉන්නේ එක නායකයායි. රටේ දෙපාරක් අගමැති වූ උගත් පළපුරුදු නායකයා එළවන්න එහෙම පුලුවන්ද? (නි)
අනුර Monday, 16 September 2013 07:03 PM
කවුරු ගියත් රනිල් කෙලින් (නි)
තිස්ස Monday, 16 September 2013 07:04 PM
රනිල් මහත්තයෝ,මේ දෙන්නට සමාවක් දෙන්න. අපිට පක්ෂය වැදගත්. (නි)
අතුල Tuesday, 17 September 2013 08:08 AM
මේ දෙන්නව විතරක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂය කලින්ම විනාශ කරන්න වැඩ කළ අයව පවා පක්ෂයෙන් පන්නන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ දක්ෂ කෙනෙක් නොවෙන්නේ නම් කෙසේද ඒ මහතා ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන්නේ ඉහළම මනාප ලබාගත්තේ? (නි)
වරුණ Tuesday, 17 September 2013 08:14 AM
අන්තිමට ඕකේ රනිලුයි එයාගේ ටිකදෙනෙකුයි විතරක් විපක්ෂයේ ඉතුරු වේවිද දන්නෙ නැහැ (නි)