මාතර,කිලිනොච්චිය,නුවර එළිය,මහනුවර ,මාතලේ ,දඹුල්ල,මිහින්තලය,අනුරාධපුරය ආදී බොහෝ නගරයන්හි වෙසක් තොරණ, පහන් කුඩු දන්සල් හා බැති ගී ගායනා ද බොහෝ විය.
මාතර පමණක් තොරණ 15 ක් විය.
මාතර (ක්‍රිෂාන් ජීවක ජයරුක්)
කිලිනොච්චි (රොමේෂ් මධුෂංක)
හෝර්ටන් (ඡායාරූප සුදත් එච් එම් සෙල්ලහේවා )
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතර වෙසක් තොරණ 15 ක්
තබුක් සිල්වා Thursday, 15 May 2014 04:51 PM
වෙසක් ආසිරි දැකබලාගන්න අපිට කවදද හැකි වෙන්නේ? දකිනකොටත් ඇස් වලින් කඳලු වැගිරෙනවා.(නදී)
ජනක් Friday, 16 May 2014 08:39 AM
මාතර උදවියට ඉතින් මේවා ටිකක් අලුත් දේවල් නොවැ. (ස)
මාගරී Friday, 16 May 2014 09:37 AM
ජනක්,ලංකාවේ කොතනක තොරණක් ඉදිකළත් ඒක ගාල්ල,මාතර කට්ටියගේ වැඩක් තමයි. (නි)
පහන්දී Thursday, 15 May 2014 07:51 PM
ලංකාදීපයට නොවක් තුති, මෙවැනි දේ පළ කරනවාට! (නි)
මනෝජ්-සාජා Thursday, 15 May 2014 08:55 PM
ඉස්සර තමා කොළඹ වෙසක් බලන්න යමු කියල කිවේ දැන් කියන්න වෙන්නේ මාතර යමු කියලයි .(දිල්)
සි. ගංගොඩ Thursday, 15 May 2014 09:40 PM
වෙසක් තොරණවල පින්තුර ටික හරි බලා ගන්නට අවස්ථාව ලබා දුන් ලංකාදීපයට පින්. (ස)
හේරත් Thursday, 15 May 2014 09:48 PM
මේවා දකින විට අපිට හරිම දුකයි. අනේ කරුණාකර බලන්න වීඩියෝ කෑල්ලක් දාන්න කෝ පින්සිද්ද වෙයි. (ස)