IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාතර වෙඩි තැබීම සොයන්න කණ්ඩායම් 10ක්

මාතර මහ නගර සභාව ඉදිරිපිටදී ඇති වු ගැටුම අතරතුර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇතැයි දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසයි.



අදහස් (0)

මාතර වෙඩි තැබීම සොයන්න කණ්ඩායම් 10ක්

සදුනි Saturday, 05 October 2013 05:43 PM

මානව හිමිකම් සුරැකීමේ වෙඩි උණ්ඩ..මේ ගොල්ලෝ තමන්ගේම අයට සලකන්නේ මෙහෙමනම් බලයට ආපු දවසට විපක්ෂයේ අයට කොහොම සලකාවිද? (දී)

:       0       0

අමල් Saturday, 05 October 2013 05:47 PM

එතකොට රතු පස්වල

:       0       0

කපිල Sunday, 06 October 2013 05:37 AM

රනිල් කියන්නේ හොද නායකයෙක්. රොහාන් කියන දේ හරි (නි)

:       0       0

මාතර කොල්ලෙක් Sunday, 06 October 2013 05:55 AM

මේ දෙගොල්ලට ගහ ගන්න දීලා පොලිසිය ඈතට ගියා.දැන් මේක පිට දාලා මාතර ක්‍රියාකාරි යුඑන්පි සාමාජිකයෝ සියල්ලම අත්අඩංගුවට ගන්න ක්‍රියා කරනවා. මේ වෙනකොටත් ගොඩක් අහිංසක මිනිස්සුත් මේකට පැටලැවිලා ඉවරයි (නි)

:       0       0

පෙත්තා Sunday, 06 October 2013 06:03 AM

මෙතුමා 27 සැරයක් උත්සාහ කළා. දැන් ඔය උට්ඨාන විරියට ආයුබෝවන් කිව්වා නම් හොදයි. මගේ මුත්තා 5 වැනි පන්තියත් ෆේල්. තුන් සැරයක් ෆේල්. ඉස්කෝලේ යාම නවත්තලා දැම්මලු. ඊට පස්සේ කුඹුරු කොටලා පළාතේ ගොවි රජා වෙලා දැන් ජොලියේ ඉන්නවා (නි)

:       0       0

පෙත්තා Sunday, 06 October 2013 06:45 AM

මේ කාලය හා සල්ලි බඩු මිල අඩු කරන්න යොදන්න. (නි)

:       0       0

රෙහාන් Saturday, 05 October 2013 06:39 PM

මම දන්නා විදියට .මට තේරෙන විදියට රනිල් මහතා කියන්නේ සජිත් මහතාට වඩා නායකත්වය් අතින් ගොඩක් දක්ෂ කෙනෙක්. මහින්ද මහත්තයගේ තියෙන ලක් එක නිසයි යු.එන්.පී එකට දිනන්න බැරි. එහෙම නැතුව රනිල් අදක්ෂ නිසා නෙවේ ,රනිල් බුද්දිමත් ජාත්‍යන්තරය පිළිගත්තු නායකයෙක්.(නදී)

:       0       0

කැනඩා දිසා Sunday, 06 October 2013 07:46 AM

මේක තමා අරගොල්ලන්ට ඕනෑ වුණේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 06 October 2013 07:55 AM

මේක පැහැදිලිවම කාගේ සැලැස්මක් ද කියන එක තේරෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න දක්ෂයෝ ටික බිලි බාගන්න කරපු බාල වැඩක් , දැන් ඉතින් පුලුවන්නම් සජිත්වත් ඇදලා ගන්න බලයි.(නදී)

:       0       0

ගුණේ Sunday, 06 October 2013 08:49 AM

රොහාන්, ඔයාගේ අදහස් වලට මාත් එකගයි. ඔය යන්නේ කුමන්ත්‍රණයක් (නි)

:       0       0

කුමාර Sunday, 06 October 2013 08:51 AM

බුදු හාමුදුරුවෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරලයි බුදුබව අත්කරගත්තේ. තෝමස් අලවා එඩිසෝන් 999 වාරයක් අසාර්ථක වී 1000 අවස්ථාවෙ තමයි විදුලි බුබුල සොයා ගත්තේ. ඉතින් 27 වාරයක් නොව 50 වාරයක් හෝ පරාජය වී ජනපති වෙන්න උත්සාහ කරන්න. රනිල්, ඔබට ජයෙන් ජය ! (නි)

:       0       0

ලලිත් අපොන්සු Saturday, 05 October 2013 07:27 PM

‍රොහාන් කියන කථාව මමත් ලේසියෙන්ම අනුමත කරනවා.(නදී

:       0       0

කොටිකාවත්තේ සරත් Saturday, 05 October 2013 07:30 PM

සඳුනි ඔබ කිව්ව වගේ අනුන්ට බන කිව්වට තමන් එම බනෙහි පිහිටා සිටින්නේ නැහැ.(නදී

:       0       0

ලාල් Saturday, 05 October 2013 07:42 PM

මෙවන් දේවල් වලින් ජිවිත නැති වෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ

:       0       0

සෙනෙවි Sunday, 06 October 2013 10:42 AM

මේකේ තියෙන ඔක්කොම වගෙ ප්‍රතිචාර දැක්කහම මතක් වෙන්නෙ මංගල ගේ අන්තර්ජාල ජිල්මාට්. . (නදී)

:       0       0

අකිල කුලරත්නේ Saturday, 05 October 2013 09:34 PM

රනිල් කියන්නනේ හොද නායකයෙක්. රොහාන් කියන්නේ හරි. (නදී)

:       0       0

ගජමෑන් Saturday, 05 October 2013 09:46 PM

රොහාන් සමග මාත්.එකඟයි.(නදී)

:       0       0

ඇෆ්ගන් නිමල් Saturday, 05 October 2013 11:03 PM

මගේ පුද්ගලික මතය ජනතා මුදල් කොල්ලකාපු නැති නායකයෙක් හා ජනතාවට ඇත්ත කියන වගේම ජනතාවගේ සිත් ඇදගන්නා සුරංගනා කතා කීමේ නොහැකියාව හා කරපු මෝඩකම් වලින් මෑතකදී කරපු ලොකුම ජාතික ප්‍රශ්නයක්ව තිබුණු යුද්ධය කරන අවස්ථාවේ ප්‍රධාන විපක්ෂය විදියට සහයෝගය නොදී කකුලෙන් ඇදපු එක මේ තමා ඡන්ද දිනන්න බැරි ප්‍රධාන හේතුව. (නි)

:       0       0

පරාක්‍රම. Saturday, 05 October 2013 11:19 PM

මාත් මේ කියන්නේ රුවන් ඇයි මෙච්චර කඩේ යන්නේ? (නි)

:       0       0

දසුනි Sunday, 06 October 2013 12:15 AM

අපේ රටේ දිනන්නේ දක්ෂයෝ නෙමෙයිනේ රොහාන්. ජනප්‍රිය කෙනා. ඒකනේ අවාසනාව. (නි)

:       0       0

ඉන්දික.නාපොලි Sunday, 06 October 2013 01:48 AM

රෝහණගේ කතාව සහතික ඇත්ත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site