IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාතර රෝහලේ වැඩට නොඑන අය හොයන්න කමිටුවක්

මාතර මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් 150 දෙනකු පමණ රැකියාවට නොපැමිණ මාසික වැටුප දෙන දින කිහිපයේ දී පමණක් රාජකාරියට පැමිණෙන බවට මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී සඳහන් වූ කරුණු ගැන කඩිනම් වාර්තාවක් ලබාගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විශේෂ කමිටුවක් පත් කර ඇතැයි සොඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය කියයි.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) ශ‍්‍රියානි ප‍්‍රනාන්දු, අධ්‍යක්ෂ (පාලන 04) චතුරිකා දිසානායක යන මහත්මීහු කමිටුවේ සාමාජිකාවෝය. 



අදහස් (0)

මාතර රෝහලේ වැඩට නොඑන අය හොයන්න කමිටුවක්

කලණි විතානගේ Wednesday, 02 March 2016 12:39 PM

වැටුප් දිනයක ගේට්ටුව ළඟ ඉන්න.(කෞ)

:       0       0

ද සිල්වා Friday, 04 March 2016 08:14 AM

මාසයේ මුල් සතියේ සිට තුන්වන සතිය දක්වා හෙද සේවය අවශ්‍ය නම් බදුල්ලට යන්න (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site