IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මෛත්‍රී මරන්න හැදූ හිටපු කොටි සාමාජිකයා ගම්බිම් බලා යයි

මෛත්‍රීපාල සිරිසේන මහතා මහ වැලි ඇමැතිවරයාව සිටිය දී 2006 දී ඔහු මරා දැමීමට තැත් කළැයි සිරදඩුවම් ලැබ ජනපති සමාවෙන් නිදහස් වූ හිටපු එල් ටී ටී ඊ සාමාජිත ජනීෆන්, යාපනය කෝපායිහි සිය නිවසට අද ගියේය.

12527629_714925258645076_821680453_n (Copy) 12528105_714925245311744_693025587_n (Copy)



අදහස් (0)

මෛත්‍රී මරන්න හැදූ හිටපු කොටි සාමාජිකයා ගම්බිම් බලා යයි

සුමනසිරි Saturday, 09 January 2016 06:44 PM

ඇත්ත කවදාහරි ලංකාවේ මිනිසුන්ට තේරේවි. (නි)

:       0       0

නොයෙල් Saturday, 09 January 2016 07:22 PM

ජාතිවාදය නිසා නොමඟ ගිය දුප්පත් පවුලක තවත් ලාංකිකයෙක් (නි)

:       0       0

සිරි Saturday, 09 January 2016 08:35 PM

අනේ අහිංසකයා! (නි)

:       0       0

නාලක Saturday, 09 January 2016 10:25 AM

එදා මෛත්‍රී මහතා මරන්නට හැදු ත්‍රස්තයා සහ අද නිදහස් වූ තරුණයා අතර කොපමණ වෙනසක් තිබේද? (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 11 January 2016 02:46 AM

ඉරෝෂ්, ඔබ වැනි අය බිහිකළ දෙමාපියන්ට පින් සිදුවේවා! (නි)

:       0       0

අනුර Saturday, 09 January 2016 10:36 AM

නමුත් ඉතාම හොඳ රණවිරුවෙකුට මරණ දඬුවම! (නි)

:       0       0

අප්පුහාමි Saturday, 09 January 2016 10:38 AM

ඡන්දෙ දුන්නෙත් අපි. දැන් අපි අපිටම හෙණ පාත්කරගත්තා (නි)

:       0       0

කෝසල Sunday, 10 January 2016 12:56 AM

සහෝදරයා, ඔබ සටන්කළේ පුද්ගලික වාසියකට නෙමෙයි. අපි ඔක්කොම මිනිස්සු. ඉස්සරහට පරණ දේවල් අමතක කරලා අපේ දරුවන්ට සමගියෙන් ඉන්න පුළුවන් රටක් හදමු. අපි හැමෝටම තියෙන මුලික අවශ්‍යතා එකයි. අපි හැමෝගෙම ඇගේ දුවන්නේ රතු ලේ. සමගියෙන් හැමෝම ඉඳිමු. ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 09 January 2016 10:59 AM

මේ ලැබුණු අවස්ථාවෙන්වත් ජීවිතය හරියට හදාගෙන කාටවත් කරදරයක් නැතුව ජීවත්වෙන්න බලන්න (නි)

:       0       0

ආර්. වික්‍රම Sunday, 10 January 2016 01:59 AM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

ආර්. වික්‍රම Sunday, 10 January 2016 08:04 AM

මහින්ද මහත්තයා කැපූ ළිඳේ සමහරු පිනුම් ගහනවා වගේ දැන්! (නි)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Sunday, 10 January 2016 08:07 AM

පිටිගල සහ නජිව මහතුන්ගේ කතාවට මම විරුද්ධයි. කොටි සමඟ සටන් කළා කියා කිසිම රණවිරුවෙකුට චෝදනා කර නැහැ. වෙනත් වැරදි වලට තමයි චෝදනා එල්ලවී තිබෙන්නේ. මේවා සෑම ආණ්ඩුවක් තුළම සිදුවී තිබෙනවා. කොටින් සමඟ සටන් කිරීම වෙනත් අපරාධ කිරීමට ලැබෙන බලපත්‍රයක් නොවෙයි.ඔය චෝදනා මේ ආණ්ඩුව ඒමට කලින් තිබුන චෝදනා. කෝසල මහතාගේ අදහසට මම ගරු කරනවා (නි)

:       0       0

නිමල් ලාලිත Sunday, 10 January 2016 09:04 AM

ඔවුන් ගෙවල් වලට. මරණය අතටගෙන සටන්කළ රණවිරුවන් හිරගෙදරට! (නි)

:       0       0

චතූ Monday, 11 January 2016 10:24 AM

බුද්ධි අංශය සිර ගෙවල් වල (කෞ)

:       0       0

නාලක Saturday, 09 January 2016 12:47 PM

මහින්ද මහත්තයා යුද්ධය ඉවර කළනිසා දැන් ගම් වල වෙනස පේනවා ඇති. මෛත්‍රී මහත්තයා නිදහස දුන්නා වගේම ගමේ ඉන්න නිදහස ලැබෙන්නේ මහින්ද මහත්තයා යුද්ධය අවසන් කළ නිසා කියන එක මතක තියාගන්න. (නි)

:       0       0

උපුල් Saturday, 09 January 2016 12:42 PM

මෙයයි යහපාලනය! (නි)

:       0       0

අමිත් Sunday, 10 January 2016 10:06 AM

අනේ මගේ කට! කොළඹ බෝම්බ පත්තුකර මිනිස්සු මැරුවේ මේ වගේ කට්ටිය. ලංකාවේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නැහැ. දැන් නිදහස තිබෙන නිසා දන්නෙ නැහැ එදා විඳපු දුක. (නි)

:       0       0

මහින්ද සෞදි Saturday, 09 January 2016 02:34 PM

ගමටම ගිහින් දෙමපියන්ටම බාරදුනානම් නේද හොඳ.(අ)

:       0       0

ගුණසිරි Sunday, 10 January 2016 11:55 AM

මිතුරනි, මේ ද්වේෂය සිත කය දවන ගින්නකි, උමතු කරවන විෂයකි. මිනිසාට ආවේෂවන යක්ෂයෙකි. සිත දුබල කරන රෝගයකි. නුවණැස වසන පටලයකි. මිත්‍ර වේෂයෙන් එන හතුරෙකි. ගුණදහම් පැහැරගන්නා සොරෙකි. මේ ද්වේශය අප කෙරෙහි නුපදීවා! අප කෙරෙන් බැහැර වේවා! සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! (නි)

:       0       0

ගුණසිරි Sunday, 10 January 2016 12:06 PM

රජීව්,මේ මංමුලාව නිසි මඟට ගන්න අමාරුයි. (නි)

:       0       0

අසාද් Sunday, 10 January 2016 12:25 PM

අහිමිවීම් දෙපාර්ශවයටම තිබෙනවා. ඇයි අපේ මිනිස්සු එක පැත්තක් විතරක් බලන්නේ. අපේම රටේ අපේම සහෝදරයෝ. තමන්ගේ රටේ තමන්ට අයිතිය නැති කරන්න යද්දී ඒ අයිතිය ලබාගන්න ආයුධ අතටගත් අය. (නි)

:       0       0

ප්‍රසාද් Saturday, 09 January 2016 03:55 PM

මිනීමරු අදහස් ඇති කොටින්ගේ රූප බලන්න මම හරිම අකමැතියි. මේවා අපේ දෑසට නොපෙනේවා! උඩ ඉන්න දෙවියන්ට පෙනේවා! (නි)

:       0       0

අනුර Sunday, 10 January 2016 04:59 AM

සිංහල දෙමළ අහිංසක මිනිස්සු කොයිතරම් මොවුන් මරා ඇද්ද? මොවුන් නිසා අහිමි වූ සෙබළ ජීවිත කොයිතරම්ද? ජනපති සමාවෙන් නිදහස් වුණාට කර්මයෙන් බේරෙන්න බැහැ (නි)

:       0       0

පිටිගල Sunday, 10 January 2016 05:12 AM

ඒ අතරේ කොටින්ට විරුද්ධව සටන්කළ රණවිරුවෝ මාංචු දමා සිරගත වෙනවා (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 11 January 2016 07:53 AM

මේ ගුණසිරි බණ දහම් පිළිපදිමින් සිටියානම් අද සිංහල ජාතියක් නැහැ. බොදු අයිතියක් හෝ පුද බිම් නැහැ.ඔබල නිවන් යන්න. ඔබ විවාහක බිරිඳ රැක ගන්නා සේ අපි අපේ දේ රැක ගැනීමට උත්සාහ කරන්නම් . අද මම ඔබ හමුවීමට නොහැක ආබාධිතයෙක් නිසා මට ඉතිරි හරිය ඔබට තේරෙන සිංහලෙන් කියා දෙන්නට බැහැ (බ)

:       0       0

අබේරත්න-ටෝකියෝ Saturday, 09 January 2016 04:22 PM

නුඹලාට අතීතය අමතකවීම ගැන කණගාටුවෙමි. (නි)

:       0       0

නජීව Sunday, 10 January 2016 05:53 AM

එදා රණවිරුවෝ සටන් කළෙත් පුද්ගලික වාසියකට නෙමෙයි නේද? සමාව දෙනවා නම් හැමෝටම සමාව දෙන්න. (නි)

:       0       0

රජීව් Sunday, 10 January 2016 05:56 AM

අම්මා තාත්තාත් ජීවතුන් අතර ඉන්න එකේ අර පහන් පත්තු කරලා වඳින්නේ කාටද? (නි)

:       0       0

ගුණසිරි Monday, 11 January 2016 01:42 PM

සත්කාය දෘෂ්ටිය නම් වැරදි මතයක් සත්වයා තුල තිබෙනවා , ඒ වැරදි මතය අයින් කලාම ඔබට යුදබිය නැහැ , එකී නෙකා සමග ගැටුම් නැහැ ජීවිතය ලලිතයෙන් පිරෙනවා. ලාලිත (කෞ)

:       0       0

ඉරෝෂ් Sunday, 10 January 2016 06:20 AM

සිංහලයිනි, නැගිටිවු! නිදාසිටින මර නින්දෙන් නැගිටිවු! (නි)

:       0       0

ඉරන්ත Saturday, 09 January 2016 05:49 PM

ඔබට සුබ අනාගතයක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site