මාතර මනාප ප්‍රතිඵලය
සන්ධානය
එජාපය
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතර මනාප
වජිර Tuesday, 18 August 2015 12:27 PM
බුද්ධික ඇතුළු ඔබට සුබ පැතුම් (ම)
ඉලේපෙරුම Tuesday, 18 August 2015 09:40 AM
සාගලගේ මනාප සංඛ්‍යාව නිවැරැදිද? පරීක්ෂා කර බලන්න. (නදී)
සමන් Tuesday, 18 August 2015 09:43 AM
ලක්ෂ්මන් යපා අබේවර්ධන පරදුන එකනම් හොදයි. තාත්තයි පුතයි දෙන්නගෙන් එක්කෙනෙක්වත් රටට වැඩක් නැති අය. හැමදාම හිතුවේ පවුල ගැන විතරයි. ළමයි ඕස්ට්‍රලියාවෙ ඉන්න කාලෙ සල්ලි එව්වෙ අපෙ අහිංසක මිනිස්සුන්ගෙන් නේද කියල හිතුනම මුන් පරදින්නම ඕන කියා හිතුනා (බ)
රත්නායක Tuesday, 18 August 2015 02:41 PM
සාගල රත්නායක දිනේවා! (නි)
ජනක Tuesday, 18 August 2015 09:57 AM
අපි දැනගෙන හිටියා ඩලස් අලහප්පෙරුම මුළු මාතරින්ම වැඩිම මනාප ගන්නා බව. ඔහුගේ පරිසර හිතකාමී ඡන්ද ව්‍යාපාරය හැමෝටම ආදර්ශමත්. ජයවේවා! (බ)
ඉසුරු Tuesday, 18 August 2015 03:03 PM
බොහොම හොඳයි (නි)