IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාතර මාධ්‍ය සභාපති පස්සෙන් පොලිසිය ?

පසුගිය සෙනසුරාදා ඇඹිලිපිටියේ මාධ්‍ය උද්ඝෝෂණයෙන් පසු මාතර පොලීසියේ බුද්ධි අංශ මාතර මාධ්‍යවේදී සංවිධානයේ සභාපති එම්.කේ.මහින්ද මහතා පසුපස පන්නතියි මාතර මාධ්‍යවේදීහු කියති.

ඔහු පිළිබඳවද ඔහුගේ ගෙදර පිළිබඳවද ඔහු යන එන තැන් පිළිබඳවද ඔවුන් සොයා බලන බව වාර්තාවේ. පොලිසියට ඔහු ගැන තොරතුරු අවශ්‍යනම් කළ යුත්තේ හොරෙන් හොරෙන් ඔත්තු බැලීම නොව නීත්‍යනුකූල ක්‍රම මගින් ඒ ගැන සොයා බැලීම බව මාතර මාධ්‍යවේදී සංවිධානය කියයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති නන් වැදෑරුම් මූලික නිදහසට හානි වන අයුරින් පොලිසිය දිගටම ක්‍රියා කළහොත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමටද ජනමාධ්‍යවේදීහු බලාපොරොත්තු වෙති.



අදහස් (0)

මාතර මාධ්‍ය සභාපති පස්සෙන් පොලිසිය ?

සමිත් Monday, 25 January 2016 10:54 AM

දැන් අපේ රට පාලනය කරන්නේ පොලිසිය වගේ පෙන්නේ (ම)

:       0       0

මහේෂ් Monday, 25 January 2016 11:22 AM

මේ ගැන පරීක්ෂණයක් සිදු කරන්න.(හේ)

:       0       0

කමල් Monday, 25 January 2016 11:28 AM

මාධ්‍ය නිදහස තමයි ?(හේ)

:       0       0

කැමිලා Monday, 25 January 2016 11:28 AM

මාධ්‍ය නිදහස තාම ? (බ)

:       0       0

දහම් Monday, 25 January 2016 11:28 AM

යහපාලන පොලීසිය සමිත්. (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 26 January 2016 02:34 PM

බය වෙන්න එපා, තාම පටන් ගත්ත විතරයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site