IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මිතුරා මිතුරට පිහියෙන් ඇණ මරලා

(සුමිත් පොතුපිටිය)

මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.  

පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ පුද්ගලයකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ සිදුකිරීමේදී මාර්ගයේ උඩුබැලි අතට වැටී තිබූ මළසිරුර සොයාගත් බව පොලිසිය කීය.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි අයකු බවට සැකපලකරන බවත් පොලිසිය කීය.

ඝාතනය සිදුකල බවට සැකකරන පුද්ගලයා ප්‍රදේශය මගහැර සිටින බවත් පොලිසිය සදහන් කරයි.

 



අදහස් (2)

මිතුරා මිතුරට පිහියෙන් ඇණ මරලා

Kumar Wednesday, 25 December 2024 11:36 PM

මිතුරෝ...?

:       0       0

Janaka Thalawitiya Thursday, 26 December 2024 06:21 AM

බුදුහාමුදුරුවෝ ආශ්‍රය නොකළ යුතු හා ආශ්‍රය කළයුතු මිතුරෝ හඳුන්වා දීලා තිබුණා වුණත් දැන් කාලයේ ඒවා ඉගැන්වීමක් නොකරන තත්වයක් තියෙද්දී දැන් සූදානම් වෙනවා. පාසලේ ආගම ඉගැන්වීමත් ඉවත්කරන්න ඔය අතරේම කෙනෙක් කියලා තිබුණා ආණ්ඩුව ජේසු සමිඳුගේ මාර්ගයේ යාමට බැඳී සිටිනවා කියලා. ඒ සමග සමහරක් පාස්ටර්ලා ගම්වැදී විවිධ ආකාරයට දුප්පතුන්ට ආහාරයෙන් සංග්‍රහ කරමින් ආගමට හරවා ගැනීම් කෙරෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site