IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මාතර දී නිපුණට විරෝධයක්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාට අද (16) මාතර ඌරුබොක්ක හීගොඩ ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් හූ තබමින් විරෝධය පල කර තිබේ.

පාක්ෂිකයකුගේ සුව දුක් බැලීමට එම නිවසට ගොස් ආපසු යන අතරතුරදී මෙම සිද්ධියට මුහුණ පා තිබෙන බව කියති.

කෙසේ වෙතත් හූ හඩ මධ්‍යයේ ඒ මහතාගේ ජීප් රථය වේගයෙන් එම ස්ථානයෙන් ඉවත්ව යන අයුරු දැක ගත හැකි විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා ජනපති හා අගමැතිගේ නැගණියගේ පුත්‍රයා වෙයි. ඔහු ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් හිමි කර පාර්ලිමේන්තුවට තේරී පත් විය.

 



අදහස් (2)

මාතර දී නිපුණට විරෝධයක්

Pradeep Sunday, 17 April 2022 07:14 AM

මේ අය දුටු දුටු තැන පන්නන්න ඕනෑ. එළියට බහින්න බැරි වෙන්න. මොකද මේ අය අපිට එළියට බහින්න බැරි වෙනකන් ෆන් එකේ හිටියා. දැන් ඔය අය හිටපුදෙන් ඒ විදිහට... 225ම එකයි. ඔය 225 අයින් කරනකන් රටට හොඳක් වෙන්නේ නැහැ.

:       0       6

දාස Sunday, 17 April 2022 11:01 AM

මන්ත්‍රියයි, වාහනෙයි දෙකම වෙන්දේසි කරන්න තිබුණේ...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 331 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 854 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1276 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site