2016 නව වසර සමරන චීනයට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සුබ පැතුම් එක් කර ඇත.
චීන වැසියන්ට ප්‍රීතිමත් නව වසරක් ප්‍රාර්ථනා කරන බවත් තමාගේ උණුසුම් සුබ පැතුම් ඔවුනට එක් කරන බවත් ජනපති සිය පණිවිඩයේ සඳහන් කරයි.
චීනය ඇතුළු ලොව පුරා රටවල් කිහිපයකට නව වසර අද උදාවිය. ඒ වෙනුවෙන් විවිධ සැනකෙළි හා සැමරුම් සංවිධානය කර තිබූ අතර චීනය මෙවර නව වසර ‘වඳුරාගේ වසර‘ ලෙස නම් කැර ඇත.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෛත්‍රී චීනයට සුබ පතයි
කුසුම් Monday, 08 February 2016 05:31 AM
අපිටත් චීන නව වසර සමරන්න බඩු මිල පොඩ්ඩක් අඩු කරලා දුන්නනම් ලොකු පිනක්. (ම)
තිලක් Monday, 08 February 2016 09:19 AM
අපගේත් සුබ පැතුම්.(හේ)
ජයරත්න Monday, 08 February 2016 09:19 AM
ජයවේවා.(හේ)
සරත් Monday, 08 February 2016 09:45 AM
හොඳ දෙයක් කරලා තියෙන්නේ.(හේ)