IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාතරදී අලි අලි ගහගනිති

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ තවදුරටත් රැඳී සිටිය යුතු බව කියමින් වැල්ලමඩමෙන් ඇරැඹූ පාගමන සහ වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බව කියමින් දෙවිනුවරින් ඇරැඹි පාගමන දෙවිනුවර නගරයේ දී ආරවුලකට මැදි විය.

දෙපිරිසේ ආධාරකරුවන් පිරිසක් ගුටු බැට හුවමාරු කර ගත්හ.

මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක යන එජාපයෙන් නෙරපුණු පළාත් සභා මන්ත්‍රීන් දෙවිනුවරින් පටන් ගෙන කොළඹට යන පාගමනට නායකත්වය දෙන අතර වැල්ලමඩමෙන් ඇරැඹි පාගමනට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා නායකත්වය දෙයි.



අදහස් (0)

මාතරදී අලි අලි ගහගනිති

අමිල කටුනායක Saturday, 05 October 2013 10:52 AM

සිටිය යුතුයි කියා පාගමනක් හම්බන්තොටින් ඇරබිය යුතුයි (දී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 05 October 2013 10:58 AM

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට තම පක්ෂයේ ප්‍රශ්නය විසඳාගන්න බැරි මේ පක්ෂය බලයට අවොත් කොහොමද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නේ?(දී)

:       0       0

අජිත් Saturday, 05 October 2013 11:03 AM

රනිල් නායකතුමා අනිවාර්යෙන්ම සිටිය යුතුයි,පක්ෂයට 2014 දී බලය ගන්න පුළුවන් වෙන්නේ රනිල් හිටියොත් විතරයි (දී)

:       0       0

සෙනෙවිරත්න Saturday, 05 October 2013 11:09 AM

නියමයි දැන් දෙපැත්තේම අපි අපි (දී)

:       0       0

හේවා විතාරණ Saturday, 05 October 2013 05:57 PM

අලි ටික පින්නවලට ගිහින් දැම්ම නං කරදරයක් නැහැ (දී)

:       0       0

හේවා විතාරණ Saturday, 05 October 2013 06:02 PM

වනන්තරේ ඉන්න හැබෑ අලි මේවා අහල උඩ පැන පැන හිනා වෙනවා ඇති (දී)

:       0       0

පෙරේරා Sunday, 06 October 2013 05:49 AM

ප්‍රශ්නය විසඳාගන්න බැරි මේ පක්ෂය බලයට ආවොත් කොහොමද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නේ? (නි)

:       0       0

පෙත්තා Sunday, 06 October 2013 06:35 AM

අපේ නායකතුමා මහා නායක කෙනෙක් කළ යුතු බව මම යෝජනා කරමි. ස්ථිර කළහම ඇති. ඒකඡන්දයෙන් සම්මතයි. (නි)

:       0       0

පෙත්තා Sunday, 06 October 2013 07:12 AM

අලින්ට උදව් කරන්න ගිහිල්ලා ගලක් උඩ ඇද වැටුණු තුවාල වුණු වඳුරෙක් කිව්වලු අලි කෙල ගන්නයි... අපි තුවාල හදා ගන්නයි කියාලා (නි)

:       0       0

රත්න Saturday, 05 October 2013 01:02 PM

තුවාල කරුවන් ඇත්නම් දොඩම්ගොඩ රෝහලට යවන්න .(නදී)

:       0       0

ආරියසේන Sunday, 06 October 2013 08:58 AM

අනුමානයක් නැහැ මේක අර ඒ දවස් අලි බලපු කොළු ගැටයගේ කුමන්ත්‍රනයක් .(නදී)

:       0       0

බට්ටා Sunday, 06 October 2013 09:54 AM

අලි කෙලියයි මහරජ...දත කට පුට්ටු.... (නදී)

:       0       0

වත්සලා Saturday, 05 October 2013 07:42 PM

ගොඩ කාලෙකින් පිටිගල මිලානෝ නුවණැති ප්‍රතිචාරයක් දාල . ස්තුතියි පිටිගල . මගේ අදහසත් ඔබගේ අදහසට සමානය

:       0       0

නිශේන්ද්‍ර Saturday, 05 October 2013 02:51 PM

ඔය වෙලාවට තමඊ පාර කාපට් කරන්න තිබුනේ (දී)

:       0       0

විශ්ව Saturday, 05 October 2013 03:11 PM

මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලංකාතිලක ප්‍රමුක නිර්භීත නියම එජාප පාක්ෂිකයන්ට ජය වේවා.රනිල් සහ ඔහුගේ සහචරයන් එලවමු!!! (දී)

:       0       0

ගජමෑන් Saturday, 05 October 2013 03:23 PM

රනිල් අපේ නායකයා. හැමදාම විරුද්ධ පක්ෂයේ ඉන්න පක්ෂ නායකත්වයට සුදුස්සා රනිල්. ඔහු පරිණතයි, බුද්දිමත්, එඩිතරයි, නොනැමෙන සුළුයි, විහිළුවෙන් තහළුවෙන් ප්‍රශ්නයෙන් ලිස්ස යන්න දක්ෂයි, ලොවම පිළිගත් නායකයෙක්. කළු කොපි වලට කැමතියි , මේ සියලු සුදුසු කම් සලක ඔහු අපේ එඩිතර නායකයා බවට පත් කර ගනිමු. ජයවේවා! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site