කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මෛත්‍රිපාල සිරිසේන ජනපති සිටි රැස්වීමකදී ඔහු මහින්ද රාජපක්ෂ ජනපති ලෙස හඳුන්වමින් කථා කළ කෘෂිකර්ම ලේකම් පී.විජයරත්න මහතාගේ ඉල්ලා අස්වීම කෘෂිකර්ම ඇමැති බාර නොගත්තේය.
තමාට වැරදුණු බව තේරුම්ගත් ලේකම්වරයා ඒ වෙලාවේදී මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් සමාව ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
652
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
317
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෛත්‍රීට මහින්ද කී ලේකම් අස්වෙන්න ගිහින්
කින් බෙනට් Monday, 14 March 2016 05:20 AM
ඔය වගේ තැන් වල කතා පවත්වන්න එද්දී කලින් හොඳට ලාස්තිවෙලා පුරුදු වෙලා නේද එන්නේ .. (ම)
නිමල්රජපක්ෂ Sunday, 13 March 2016 10:39 PM
ලේකම් තුමා ,බය වෙන්න එපා මේක යහපාලනය , (අ)
පුෂ්ප Monday, 14 March 2016 01:11 AM
ඔය නාටක හොඳයි කොණ්ඩය බැඳපු චීනුන්ට. අපි නොදන්න ලංකාවේ දේශපාලනය! (නි)
සිල්වා බර්ලින් Sunday, 13 March 2016 03:12 PM
රටට හොඳ ආදර්ශයක් දී වැරැද්ද පිළිගෙන ඉල්ලලා අස්වෙන්න යන අයත් නවත්වා ගන්නේ මොකටද ? (බ)
ගයාන් සෙනරත් Sunday, 13 March 2016 04:36 PM
සිල්වා බර්ලින් මහත්තයෝ, වැරදි සිදුවීම මනුෂ්‍ය ගතියක්. සමාව දීම දේව ගතියක්. මේ වගේ පොඩි වැරැද්දක් ඉල්ලා අස්වෙන්න තරම් වැරැද්දක් නෙමෙයි. (නි)