IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුතුරාජාට ප්‍රතිකාර කරන්න මෙරටින් තායිලන්තයට යති

(යොහාන් භාසුර සහ විමල් කීර්ති)

අසනීප තත්වයන් හේතුවෙන් නැවත තායිලන්තයට භාරදුන් මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සඳහා සහාය වීමට ශ්‍රී ලංකා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ පශු වෛද්‍ය චන්දන රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායමක් තායිලනත්යට බලා අද (5) පිටත්ව ගියේය.

එම කණ්ඩායමට මුතුරාජා හස්තියාට දෙහිවල සත්වෝද්‍යානයේදී ප්‍රතිකාර කළ පශු වෛද්‍ය මධූෂා පෙරේරා මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ සත්ව ආරක්‍ෂක නඳුන් ඇතුළත්මුදලි මහතා ඇතුළත් වූහ.

තායිලන්ත රජයෙන් කළ ආරාධනාවකට අනුව එම කණ්ඩායම පිටත් කළ හැරිය බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.   



අදහස් (7)

මුතුරාජාට ප්‍රතිකාර කරන්න මෙරටින් තායිලන්තයට යති

අමා Tuesday, 05 September 2023 05:50 PM

ඇතාට ප්‍රතිකාර කරන්න ලංකාවේ අයට බෑ කියලා... ඇතා වෙනුවෙන් කවි, ගී, ගායනා කරපු, එන්ජීඕ නඩය කෝ...?

:       0       7

Roshan Tuesday, 05 September 2023 09:46 PM

මොකටද ඔච්චර ගාණක් වියදම් කරලා අරන් ගියේ...?

:       3       1

Kamala adikarami Wednesday, 06 September 2023 06:50 AM

මුතු රාජාව සනීප කර ගැනීමට කැප වන ඔබලා හැමෝටම තෙරුවන් සරණයි

:       2       8

ගාමිණී Wednesday, 06 September 2023 07:05 AM

අර කේලම් කියලා මඩිය තර කරගත්තු නෝනට ආරාධනා කර නැතෙයි.

:       1       12

මොහාන් Wednesday, 06 September 2023 08:12 AM

අපේ උන්ටත් ලැජ්ජ නෑනේ

:       2       4

සෙනෙවිරත්න Wednesday, 06 September 2023 11:11 AM

මෙතන ලැජ්ජ වෙන්න ඕන ඇතාට අර කෲර විදියට සලකපු සිවුරු කාරයො මිසක් ප්‍රතිකාර කල අය නොවෙයි. අපේ අයට කල ආරාධනාවට අපි කෘතඤ විය යුතුයි.

:       7       3

Bunny Preena Wednesday, 06 September 2023 11:53 AM

වියදම තායිලන්ත රජයෙන් වෙන්න ඕන

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site