IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මෛත්‍රීගේ සභාපතිකමට එරෙහි නඩුව ඒකපාර්ශවිකව විභාග කරන්න යයි

(රෝෂන් තුෂාර)

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සාමාජිකයෙකු ගොනු කළ නඩුව ඒක පාර්ශිකව විභාග කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද තීරණය කළේය.

මෛත්‍රීපාල ල සිරිසේන මහතා වෙනුවෙන්  නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්  නඩුව ඒකපාර්ශික වූ විභාගයට ගැනීමට තීරණය කෙරිණි.

සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය ඉසිලීම අභියෝගයට ලක් කරමින් මෙම නඩුව ගොනු කර ඇති අතර සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක්ද   අධිකරණය නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මුන්ටිගූ සරච්චන්ත්‍ර මහතා ගොනු  කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම අතුරු තහනම නිකුත් කර ඇත.



අදහස් (0)

මෛත්‍රීගේ සභාපතිකමට එරෙහි නඩුව ඒකපාර්ශවිකව විභාග කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site