IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘මෛත්‍රීගේත් මහින්දගේත් සහාය ශ්‍රීලනිපයට ලැබෙනවා‘

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාඡපක්ෂ යන දෙදෙනාම ජනපතිවරුන් ලෙස පත්වුණේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජනතාවගේ ඡන්ද වලින් බවත් ඒ නිසා ඔවුන්ට ඉදිරියේදී පැවැත්වෙන සියලු මැතිවරණ වලදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දිනවීමේ යුතුකමක් හා වගකීමක් ඇති බවත් ශ්‍රීලනිප මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.

ගන්නෝරුවේ පැවැති සමුළුවකදී මේ බව පැවසූ අමාත්‍යවරයා පක්ෂය ශක්තිමත්ව සංවිධානාත්මක ලෙස ගොඩනගන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ හා වත්මන් සභාපති ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් කීවේය.



අදහස් (0)

‘මෛත්‍රීගේත් මහින්දගේත් සහාය ශ්‍රීලනිපයට ලැබෙනවා‘

පවිත්‍ර Friday, 08 January 2016 09:34 AM

මෛත්‍රී මහත්තය ශ්‍රී ලංකා එක වෙනුවෙන් වගකීම් ඉටු කරලා පක්ෂයටම වග කියල තියෙන නිසා අපි ඔක්කොම මේ පෝලිමේ බලාගෙන ඉන්නේ එතුමාගේ නායකත්වයෙන් එන ප්‍රථම මැතිවරණයේදී එතුමා වෙනුවෙන් දුවල දුවල ගිහින් කතිරේ ගහන්න..(බ)

:       0       0

අමිත් Friday, 08 January 2016 09:34 AM

ඡන්දෙ තියල බලමුකෝ මොකද වන්නේ කියල .අපිනේ ඡන්දෙ දෙන්නේ ! අඩුම තරමේ පෝලිම් බූත් එකේ ඉන්න එකනෙක් වත් හොයාගන්න පුළුවන්ද බලමුකෝ. (බ)

:       0       0

ජයරත්න Friday, 08 January 2016 10:07 AM

වත්මන් නායකත්වය යටතේ මහින්ද මහත්තයා ශ්‍රී ල.නි.ප. යෙන් ජන්දෙ ඉල්ලුවත් මිනිස්සු ජන්දෙ දෙන්නෙ නැහැ. (ම)

:       0       0

සුදේෂ් Friday, 08 January 2016 10:03 AM

මැතිතුමණි ඔබව අපට සැමදා මතකයේ තියේවි ඔබේ සේවය අගය කරනවා (ම)

:       0       0

ටෙරන්ස් Friday, 08 January 2016 05:27 PM

මහින්දගේ සහයත් ලැබෙනවද? (නි)

:       0       0

කුමාර් Friday, 08 January 2016 12:22 PM

ශ්‍රීලංකා එකට ජනතාව චන්දය දුන්නෙත් , දෙන්නෙත් , මහින්ද මැතිතුමා වෙනුවෙන් , (කෞ)

:       0       0

නිමල් Saturday, 09 January 2016 12:10 AM

ඒ කතාව නම් ඇත්ත තමයි (නි)

:       0       0

රුචී Friday, 08 January 2016 08:54 AM

දැන් ටිකක් බයවෙලා වගේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site