IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මුතුපන්තිය සිතියමෙන් මැකෙන හැඩයි

ආරච්චිකට්ටුව   මුතුපන්තිය දුපත අධික ලෙස මුහුදු කෑමට ලක් වී   දියවී යන්නට පටන් ගෙන ඇත.
බටහිරින් මහ මුහුදෙනුත්, නැගෙනහිරින් කලපුවෙනුත් වටවී ඇති මුතුපන්තිය දුපතේ පදිංචිකරුවන් සියල්ලෝම ධීවරයෝය. පවුල් 150 ක් පමණ මෙහි වාසය කරති.

වාරකන් සමය ආරම්භ වි තවමත් ගෙවි ඇත්තේ මාසයකටත් වඩා අඩු කාලයකි. වාරකන් සමය නිමා වන්නට තවත් මාස 05 ක පමණ  ඇත.



අදහස් (0)

මුතුපන්තිය සිතියමෙන් මැකෙන හැඩයි

චතුල වෙරෝනා Tuesday, 28 May 2013 02:14 PM

රටට ආදරේ නම් මේවා කරලා පෙන්නන්න ඕනා බොරු සන්දර්ශන නවත්තලා.(නදී)

:       0       0

වාසි Tuesday, 28 May 2013 02:21 PM

මේ දූපත සංචාරක කර්මාන්තය සඳහා වෙන්කරන්න. ධීවර ප්‍රජාව වෙනත් ප්‍රදේශයකට ගෙනියමු. (නි)

:       0       0

සදරුවන් Tuesday, 28 May 2013 02:42 PM

සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියන්නේ ඕක තමයි. (නි)

:       0       0

අනිල් Tuesday, 28 May 2013 02:47 PM

දේව කෝපයක් මේක (නි)

:       0       0

අපොන්සු Tuesday, 28 May 2013 03:16 PM

මේක වෙලා තියෙන්නේ හරක්මස් කෑම ගැන දෙවියෝ කෝප වෙලයි.(නදී)

:       0       0

රොහාන් Tuesday, 28 May 2013 03:41 PM

සාගර ජලය වැඩිවන විට දූපත් මැකී යෑම ස්වාභාවිකයි. (ස)

:       0       0

නීල් Tuesday, 28 May 2013 03:57 PM

වසර මිලියන ගණනක් තිස්සේ මුහුදු කෑමට ලක්වීමෙන් තමයි ලංකාවට මේ හැඩ තල ලැබිල තියෙන්නේ. වෙරළ භාවිතා කලයුත්තේ ගොඩනැගිලි සාදා ඒ වටා නොයෙකුත් ගස් සිටුවීමට නොවේ. වගුරු බිම් ගොඩකර බිල්ඩින් ගහනවා වගේ අනිටු විපාක ඉක්මනින්ම ලැබෙනවා එහෙම කලොත්. (ස)

:       0       0

ජයන්ත Tuesday, 28 May 2013 04:07 PM

මේ දුපටත් මෙහි වැසියනුත් විනාස මුකයට යන්න නොදී බේරා ගැනීමට වගකිව යුත්තන්ගේ ඇස් ඉක්ක්මනින් ඇරේවා. (ස)

:       0       0

රණා Tuesday, 28 May 2013 04:21 PM

දුප්පත් අය ඉන්නකොට දුපත හරිම ලස්සනයි (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 28 May 2013 12:25 PM

පලාතේ දේශපාලනය බලාගන්නා මහත්වරුනි, මේ දිලින්දන්ව බේරාගැනීමට පිලියමක් යොදන්න.(නදී)

:       0       0

ඩයස් Tuesday, 28 May 2013 06:00 PM

කුඩා දුපත් වලින් මිනිසුන් අයින්කර ඒවා සංචාරක සමාගම් වලට බාර දෙන්න. එවිට දුපතත් රැකෙයි , ආදායමකුත් ලැබෙයි (නි)

:       0       0

සදුනි Tuesday, 28 May 2013 01:41 PM

දයට කිරුල වගේ දේවල් වලට වියදම් කරන මුදලින් කොටසක් රටේ කොටසක් වන මේ දූපත බේරාගන්න යොදවන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site