IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මත්තල ගුවන්තොටේ රේගු දඩයමෙන් හත් කෝටියක්

රුපියල් හත් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ඇමරිකා ඩොලර්, යූරෝ, බ්‍රිතාන්‍ය පවුම්, සෞදි රියාල්, කුවේට් ඩිනාර්, ස්විස් ෆ්‍රෑන්ක් තොගයක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළේ රේගුව අද උදේ අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.

වැලිගම 35 හැවිරිදි ව්‍යාපාරිකයා රඳවාගෙන ප්‍රශ්න කරන්න යයි. මත්තල සිට පියාසර කරන එකම ගුවන්යානය වන ෆ්ලයි ඩුබායි ගුවන්යානයකින් අද පෙරවරු 7.45 ට එම පුද්ගලයා සෞදි අරාබියට යාමට පැමිණි බව සඳහන්ය.

 

DSC01962[1] DSC01963[1] DSC01965[1]

ජායාරූප සනත් ගමගේ



අදහස් (0)

මත්තල ගුවන්තොටේ රේගු දඩයමෙන් හත් කෝටියක්

මනෝ Monday, 16 November 2015 07:49 AM

දඩ මුදලින් ලැබෙන අදායම ගැන වෙන්න ඇති කියන්න ඇත්තේ.(ම)

:       0       0

ශාන සෞදි Monday, 16 November 2015 08:09 AM

අර කොටි 12 .5 දඩයම මොකද වුණේ (ම)

:       0       0

රුවන් Monday, 16 November 2015 08:07 AM

මේ එයාපෝර්ට් එකේ හැමදාම මේවා තමයි කෙරිලා තියෙන්නේ. වෙනස එදා ඇල්ලුවේ නැහැ අද අල්ලනවා.(ම)

:       0       0

සමන් Monday, 16 November 2015 08:32 AM

ෆ්ලයි ඩුබායි විතරක් නොවේ රොටානා ජෙට් ගුවන් සමාගමත් මත්තලට ඒ දවස්වල ඉඳලම ආව. ඒ විතරක් නෙවෙයි ගුවන් ගමන් මෙහෙයුම් වලිනුත් මත්තලට අාදායම් එනවා හැමදාම (බ)

:       0       0

රූපසිංහ Monday, 16 November 2015 09:18 AM

හොද මෙහෙයුමක්.(හේ)

:       0       0

අනුමා Monday, 16 November 2015 10:04 AM

අනේ මංදා ප්‍රතිචාර බැලුවහම, වංචාකාරයො ටික කලින් හොයාගෙන මත්තලින්ම රට පනින්න සෙට් කරල, අල්ලන්න ඕන. අන්න එතකොට ඒව තමා මත්තල ආදායම. මරු...(බ)

:       0       0

ඩයස් Monday, 16 November 2015 06:21 AM

ටික දවසකට පඩි බේරන්න ඔය සල්ලි ටික දැන් මදැයි, දැන් තේරෙනවා නේද වී ගබඩාවට වඩා ගුවන් තොටුපළෙන් ලාබයි කියල. (ස)

:       0       0

උදය Monday, 16 November 2015 10:47 AM

අනේ වාසනාවන්, මෙහෙම හරි ආදායමක් මත්තලින් ලැබෙනවට. මාස කීපයක ආදායම එක පාරට ලැබුනට. (ර)

:       0       0

තිලක්-ඩුබායි Monday, 16 November 2015 04:56 PM

රේගුවේ වැඩ කරන එවුන්ට සතුටුදායක ජිවිතයක් ගත කරලා මැරෙන්න ලැබෙන්නේ නැහැ.අසරණ මිනිසුන්ගේ රීරි මාංශ අනුබව කරලම විදවලයි මැරෙන්නේ.(රේ)

:       0       0

ඉසුරන්දි Monday, 16 November 2015 07:00 AM

ඩයස්ගේ අදහස් දැක්මේත් ඇති වරදක් නැහැ. එකිනෙකාට දැනෙන සිතුවිලි විවිධාකාරයිනේ! (ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 16 November 2015 06:14 PM

මත්තල සිට පියාසර කරන එකම ගුවන්යානය වන ෆ්ලයි ඩුබායි ගුවන්යානයකින්.........අහන්න අප්‍රසන්න වුනත් ඒක තමයි සත්‍ය.මම දැක්කනේ මැස්සෝ ඉහිරෙනවා.අපේ අපොයි කියල හිතෙනවා.(රේ)

:       0       0

දසත් රණසිංහ Monday, 16 November 2015 07:23 AM

මේ ආණ්ඩුවේ සමහර මෝඩ ඇමතිවරු නිසා රටට කොච්චර නං ආදායම් අහිමි වෙනවද? ගිය ආණ්ඩුවේ වැරදී ප්‍රතිපත්ති හරි ගස්සාගෙන ආදායම් වැධි කරගන්න බලන්නේ නැතුව බොරුවට කියවන පණ්ඩිතයන්ට මේක මරු පණිවිඩයක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site