IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මත්කුඩු සොයා කැලණිය පීරයි

මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරගේ ප්‍රකාශයක් මත කැලණිය ප්‍රදේශයේ මත් කුඩු ඇතැයි සැක කෙරෙන ගබඩාවක් සොයා සෝදිසි මෙහෙයුමක් ඇරැඹු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.

 



අදහස් (0)

මත්කුඩු සොයා කැලණිය පීරයි

ඇසිලින්නෝනා Monday, 16 February 2015 05:09 PM

වලවල් එහෙමත් බැලුවනම්? (ස)

:       0       0

නඩරාජා Monday, 16 February 2015 08:51 PM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

හේරත් Monday, 16 February 2015 09:08 AM

දැන් ඕක පත්තරේ දැම්මම හරිද ?(අ)

:       0       0

පොන්සේකා Monday, 16 February 2015 10:22 AM

ඕකට පීරන්න ඕනිද තව සිල්වා කෙනෙක් ඉන්නේ එයාගේ ගෙදර බැලුවානම් හරි (අ)

:       0       0

රෝයි Tuesday, 17 February 2015 04:08 AM

අපි 8 වෙනිදා කල වරද අප්‍රේල් මාසයේදී නිවැරදි කරගන්න වෙනවා. දින සීයට වඩා කාලය දෙන්න බැහැ. අපි රටේ සංවර්ධනය දෙවෙනි තැනට දාල හොර මැරකම් සහ කුඩු සංස්කෘතිය අවසන් කරන්න ඡන්දය දුන්නා. සංවර්දනය සියයට සීයක් ආපස්සට ගිහිල්ලා. දුෂිතයෝ තව තවත් ශක්තිමත් උනා. කවුරු බලයට ආවත් ඔවුන් අල්ලන්න බැහැ කියලා ඔප්පු උනා. සැසදීමේදී මහින්ද හොදයි. සංවර්දනය කොමිස් අරගන හෝ සිදු උනා. ගමේ කසිප්පු සියල්ල නැතිකළා. පාතාලය මර්දනය කළා. වත් මන් රජය ඔවුන් දුන් පොරොන්දු ක්‍රමයෙන් කඩකරමින් තිබෙනවා. එම නිසා මහින්ද අගමැති කිරීම නරකම නැහැ කියලා හිතෙනවා. (නදී)

:       0       0

රෝයි Monday, 16 February 2015 11:16 AM

නීතිය ක්‍රියාත්මක වෙනකොට වැරදි කරුවන්ට තව ආත්ම ගණනාවක් ජීවත් විය හැකියි.(නදී)

:       0       0

තේහන් Monday, 16 February 2015 11:53 AM

බලනකොට වෙළේ සුදා සියඹලා ගෙනල්ලම නෑ. කුඩු දීපු එකෙකුත් නෑ ගත්ත එකෙකුත් නෑ. සුදාගෙන් සල්ලි ගත්ත කිසිකෙනෙක් නෑ වගේ. තව ලොකු ලොක්කෝ මේවට සම්බන්ද නිසා වෙන්න ඇති කාවවත් අල්ලන්නේ නැත්තේ. අපිත් කැහි ගෑනි දීල හොටු ගෑනි අරගත්තා වගේ ජනවාරි 8 වෙනිදා. (නදී)

:       0       0

දයා අලහකෝන් Monday, 16 February 2015 12:08 PM

රට හදන්න කොහොමටවත් බැරි වෙයි වගේ (නදී)

:       0       0

අවන්ති Monday, 16 February 2015 12:21 PM

පීර,පීර ඉන්න වෙලාවක් නැහැ. කුඩු වලින් කැලණියේ බාගයක්ම තරුණ ළමයි විනාසයි. වෙලේ කොකා හිරේට දාගෙන තව කොයිතරම් කාලයක් ඉන්නවද? රට විනාස කරන මෙවැනි අයට නීතිය මොන විදිහට කටයුතු කරයිද කියල බලාගෙන ඉන්නේ? (නදි)

:       0       0

රොෂාන් Monday, 16 February 2015 01:29 PM

මේක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ. කැලණියේ අරගෙන් ඇහුවනම් කුඩු තියෙන තැන් හොඳට කියාවි. (අ)

:       0       0

සජිනි මදුශානි ඉතාලිය Monday, 16 February 2015 01:48 PM

අර සිල්වාගේ ආරක්ෂක කුඩු නුවන් වෙලේ සුදාගේ කෙනෙක් විය යුතුයි . කුඩු නුවන් ඔහුගේ කෙලනියේ ලොක්කා ගැන ඔහුගේ ගෙවල් සහ විස්තර සොයන්න (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site