
(සුමති කුඩලිගම)
මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.
ඒ අනුව ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානයක මහතා ඡන්ද 14050 ක් ලබාගෙන ඇත. සජිත් ප්‍රේමදාස මහතාට 5733 ලබා ගත් අතර රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවුයේ ඡන්ද 3401කි.
නාමල් රාජපක්ෂ මහතාට ඡන්ද හිමි වුයේ 470කි. දිලිත් ජයසේකර මහතා ලබා ගනෙ ඇත්තේ ඡන්ද 89කි.
2019 වර්ෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 13754 ක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත්තේය. සජිත් ප්‍රේමදාස මහතාට හිමි වුයේ 6380කි. 2019 වසරේ අනුරකුමාර දිසානායක ලබා ගත්තේය ඡන්ද 1340කි.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොණරාගල තැපැල් ඡන්ද අනුරට