IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැණික් පතලක් කඩා වැටේ

රත්නපුර බටුගෙදර අගංම්මන මැණික් පතලක් කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනකු අඩි තිහක් යට දෝනාවක සිරවී සිටිතිය රත්නපුර පොලිසිය කියයි.

රත්නපුර නගර සභා ගිනි නිවන ඒකකය ද, වෙනත් යන්ත්‍රද යොදවා ඔවුන් බේරා ගැනීමට උත්සාහ ගන්නා නමුත් අද සවස හතරට කඩා වැටුණු පතලේ ඔවුන් ජීවත්ව සිටීදැයි කිය නොහැකි බව සහන සේවකයෝ කියති.

 

 



අදහස් (0)

මැණික් පතලක් කඩා වැටේ

ලාරා Sunday, 22 December 2013 07:12 PM

මිනිසා මිහිකත වනසයි ? මිහිකත මිනිසා වනසයි ? (ත)

:       0       0

සුමනගල - ඇල්පිටිය Sunday, 22 December 2013 07:58 PM

අනුන්ට සම්පත් සොයා දෙන්න ජීවිත පුදන අහිංසකයෝ! (ත)

:       0       0

කමල් Sunday, 22 December 2013 08:19 PM

අහිංසක කම්කරුවන් ගේ ජිවිත වලට කවුද වන්දි ගෙවන්නේ? (ත)

:       0       0

බොතේජු -රත්නපුර Monday, 23 December 2013 01:02 PM

බටුගදර කියන්නේ කළු ගග අයිනේ තියන ගමක්. පොඩ්ඩක් යටට හාරනකොට වතුර. මේ අය බේරුනොත් සමන් දෙවියන්ග පිහිටෙන්න්ම තමයි ඉතින් (ත)

:       0       0

ශ්‍රීමා Sunday, 22 December 2013 09:39 PM

මිල කරන්න බැරි වටිනා ජිවිත දෙකම රන් පතලට.(නදී)

:       0       0

නසාර් Sunday, 22 December 2013 09:47 PM

මිනිසත් මිල කරන්න බැරි මැණිකක්. (ත)

:       0       0

සඳුනි Sunday, 22 December 2013 10:11 PM

අනාරක්ෂිතව සේවයේ යොදවමින් කටයුතු කල පතල් හිමිකරුවන් ඔවුන් වෙනුවෙන් යැපෙන්නන්ට වන්දි ගෙවිය යුතුමයි. (නදී)

:       0       0

රණසිංහගේ පැරිස් Monday, 23 December 2013 12:24 AM

අපේ අහිංසක ජනතාවගේ තත්වය මේක තමා. හැමදාම අපේ එකා මඩ කනවා අර මුදලාලිලා කියන හොර බහිරවයෝ ටික බලන්න එපායැ එන්නේ නිකන් මහා ලොකු සල්ලි කාරයෝ වගේ.(නදී)

:       0       0

චාමර Monday, 23 December 2013 01:11 AM

මට මේ දාල තියෙන ප්‍රතිචාර දුටුවෙමි. හැකි නම් අපට උදව් කරන්න.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 23 December 2013 06:35 AM

අඩි තිහක් කියන්නේ මේ මිනිස්සු බේරගන්න පුළුවන් දුරක් , පුළුවන්තරම් ඉක්මනට බටයක් මාර්ගයෙන් ඔක්සිජන් ඇතුලට යවල පැත්තකින් හෑරුවා නම් මේ ජිවිත බේරගන්න පුළුවන් .(නදී)

:       0       0

මනෝ Monday, 23 December 2013 07:00 AM

සම්ප්‍රාදායික ලී වලට වඩා තාක්ෂණික උපකරණ අවශ්‍යයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site