IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මැණික් කොල්ලයට අයි. පීත් රිමාන්ඩ්

රහස් පොලිස් වෙසින් මාවනැල්ලේ  මැණික් ව්‍යාපාරික අබ්දුල් කාදර් මොහමඞ් නිසාර් මහතාගෙන්  ආර්නුල් හා නිල්කැට 14ක් කොල්ලකෑවේ යැයි  සැකපිට හෙම්මාතගම පොලිසියේ පරීක්‍ෂක නන්දන කුමාර, කොස්තාපල්  හේවාපේඩිගේ චමින්ද කුමාර, කොස්තාපල් අමරානන්ද තී‍්‍රරෝද රියැදුරන් වන චමින්ද සංජීව, ජෝර්ජ් හෙවත් මධුෂාන් කුමාර, කොණ්ඩයා හෙවත් සුජිත් දිමුත් පි‍්‍රයදර්ශන, මාවනැල්ල මහේස්ත‍්‍රාත්  ශ්‍රීනාත් විජේසේකර මහතා විසින් ලබන අටවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. ආර්නූල් අටක් හා නිල් කැට 5ක් පොලිස් කොස්තාපල් වරයකුගේ  වත්තේ තිබී සොයාගත් බවත් පොලිසිය තවත් තිදෙනකු  අත්අඩංගුවටව ගැනීමට නියමිත බවත් කෑගල්ල හා මාවනැල්ල පොලිසි අධිකරණයට දැන්වීය. මැණික් ගල් සමග ව්‍යාපාරිකයාද තවත් දෙදෙනකු පොලිිසියට රැුගෙන  යන බව පවසා ඔවුන් මහ මග  දමා ගිය බවද පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

මැණික් කොල්ලයට අයි. පීත් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2370 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site