IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැණික් ඉල්ලන් කපන්න‍ කහවත්ත රෝහලටත් පනී

කහවත්ත රෝහලේ වෛද්‍ය  නිල නිවාසයක් අසලින් මහ දවාලේ  මැණික් ඉල්ලම් කපා ඇදීමේ සිද්ධියක් ගැන වැඩබලන වෛද්‍ය අධිකාරී එම් ජී දේවිකා මහත්මිය කහවත්ත පොලීසිටය පැමිණිළි කැර ඇත.

තෙවරක්ම ඉල්ලම් පස් රැගෙන ගොස් ඇතැයිද පැමිණිල්ලෙන් පසුව පස් යළි රෝහලට ගෙන ගොස් ඇතැයි ද ඒවා මැණික් ඉල්ලම් බවමැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසා ඇතැයි පොලීසිය කියයි.

 



අදහස් (0)

මැණික් ඉල්ලන් කපන්න‍ කහවත්ත රෝහලටත් පනී

සතයයා Monday, 02 December 2013 09:49 AM

ලංකාදීප ප්‍රාදේශීය වාර්තාකාර මහතුනේ. ඔය ඉල්ලම් අනවසරයෙන් ගෙනියන්න ඉදිරිපත් උනේ "පළාතේ දේශපාලන බලවතෙක්" නම් ඔය රෝහල තව "කොටකෙතනක්" වෙන්න වැඩි කාලයක් නැහැ. මිනිස් ජීවිතයක වටිනා කම නොදන්නා මෘගයින් සමග වැඩ කරන අශික්කිත දේශපාලුවන් මේ අපරාධ කාරයින් බේරා ගන්නා නිසා මේ පැමිණිල්ල කළ තැනැත්තියට ආරක්ෂාව ලබා දෙන අන්දමේ ප්‍රවෘර්ති දිගටම පළකරන්න.(නදී)

:       0       0

දයා Sunday, 01 December 2013 08:52 PM

රටේ අහිංසක ජනතාවද මේ වැරදි කරන්නෙ?රටේ නීති කඩකරමින් වැරදි කරන්නන් දිනෙන් දින වැඩි වෙනවා. හේතුව වගකිව යුත්තන් නීතිය බාල්දුවට පත්කිරීම සහ සාදාරණීය නොකිරීම.(නදී)

:       0       0

රූපවතී Monday, 02 December 2013 11:11 AM

අපේ රටට වෙච්චි විනාසේ නම් ..දුර ඉඳන් බලන් ඉන්න අපිට කියාගන්න වචන නැහැ ..? ඇයි හත් දෙවියනේ අපේ රටේ පාලකයෝ මේවට ඇස් ඇරලා නොබලන්නේ ...? (ස)

:       0       0

උපාලි Monday, 02 December 2013 01:49 AM

ඉන්දික, මාත් හිතනවා 'බලවතෙක්'මේක පිටුපස ඉන්නවා කියලා. නැත්නම් අපි වගේ පොඩි මිනිස්සුන්ට පුලුවන්ද ආණ්ඩුවේ දේපල "හාරන්න"? නිල නිවාසය කඩා වැටෙනවාට දුකේ පස් ටික ආපහු ගෙනත් දාන්නෙත් රජයට තියෙන ආදරේ නිසානේ. (නදී)

:       0       0

දුමින්ද Sunday, 01 December 2013 05:04 PM

රෝහල් භූමියේත් පතල් හාරන්න. ප්‍රාෙද්ශීය ජනතාව එකමුතුවී සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයත් රෝගී ජනතාවටත් සහයෝගය දක්වන්න.(නදී)

:       0       0

චාමික Monday, 02 December 2013 01:33 PM

විදේශගතව සිටින වෛද්‍ය වරුන්ට මවුබිමට ඇවිත් සේවය කරන්න කියල කියන්නේ නිල නිවසේ තියෙන පස් ටිකත් කපාගෙන යන තැනට රටක් බාල්දු කරලද? (නදී)

:       0       0

ඉන්දික Sunday, 01 December 2013 06:23 PM

බලවතෙක් පිටුපස ඉන්නවා වගේ.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 02 December 2013 07:07 AM

ලෙඩ්ඩුත් පන එපා කියල මැණික් ගරනවා ඇති. (නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 01 December 2013 06:45 PM

කහවත්තේ කනත්තේ පසුත් අරන් යයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site