(ඇන්ටන් විජේරත්න කුණ්ඩසාලේ සිට) - කුණ්ඩසාලේ මැණික්හින්න නගරය කාර්ය බහුල වී ඇතත් නිසි රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අසමත් වීම නිසා නගරයේ දැඩි වාහන තදබදයක් දක්නට ලැබේ.
සභාවේ අනුමත ත්‍රිරෝද රථ පාර බදු ගෙන ඇති සැටියෙකි. කුලී ලොරි, වෑන් රථ ද එසේමය.
ජනතාවට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට පෞද්ගලික වාහනයක් නවත්වා ගැනීමටද ඉඩක් නැත.
දිනකට ලක්ෂයකට වැඩි ජනතාවක් පැමිණෙන මේ නගරය ජනතා අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගත හැකි නගරයක් කරන්නට බලධාරීන්ගේ අවධානය යොමු වේවා.
ඇන්ටන් විජේරත්න ගුරු මණ්ඩලය,
සස් බාලිකා විදුහල
මහනුවර
2025 දෙසැම්බර් මස 18
556
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැණික්හින්නේ වාහන තදබදය උග්‍රයි