IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘මඩේ හිටවපු ඉනි අපේ පක්ෂයේ නෑ‘

‘මඩේ හිටවපු ඉන්න වගේ වැනෙන දේශපාලනඥයෝ අපේ පක්ෂයේ නෑ. අපි තීරණාත්මක අවස්ථාවලදී කෙලින් ඉන්නවා‘ යැයි ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අම්බලන්ගොඩ නගර සභා පිටියේ පැවැති ජන රැලියකදී පැවසීය.

අභියෝගවලට හා තනියම තීන්දු ගැනීමට බය නැති බවත් සත්භාවයෙන් රට ගැන හා රටේ ජනතාව ගැන සිතන බවත් ෆොන්සේකා මහතා එහිදී කීවේය.

 



අදහස් (0)

‘මඩේ හිටවපු ඉනි අපේ පක්ෂයේ නෑ‘

විජේතුංග Tuesday, 11 August 2015 10:37 PM

ඔබතුමා හරි (නි)

:       0       0

කුමාර් Tuesday, 11 August 2015 10:43 PM

ඒත් කීදෙනෙක් නම් දැන් ඔබතුමාව අතහැරලා ගියාද? (නි)

:       0       0

රෝහණ Wednesday, 12 August 2015 01:43 AM

ඔබතුමා මේ දේශපාලනයෙන් ඉවත් වෙන්න. රටට ජාතියට කළ සේවය අගයකරමි. (නි)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 02:17 AM

වෙනස් අදහස් මතවාද වලට ඉඩක් නැති පක්ෂයක් (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 12 August 2015 05:45 AM

ඔබ තුමා අපේ රටේ දේශපාලනය කරන්න ගියොත් තියෙන ආයුෂ ටිකත් අඩුවේවි. (නදී)

:       0       0

වයිකෝ Wednesday, 12 August 2015 10:20 AM

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමනි. ඔබතුමාට ගොෟරවයෙන් ආදරයෙන් කර ඇති ඉල්ලීම් වලට කන්දෙන්න. දේශපාලනයෙන් ඉවත් වෙන්න (නදී)

:       0       0

සම්පත් Wednesday, 12 August 2015 03:03 AM

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිවුවලු (නි)

:       0       0

රේණුකා Wednesday, 12 August 2015 11:11 AM

මඩේ සිටවූ ඉන්න වැනෙන්නේ නැතුව තියෙන්නේ නැහැ (ම)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 12 August 2015 07:23 AM

ඔහොම යනකොට ඔබතුමාගේ රෙජීමය විතරයි වගේ ඉතුරු වෙන්නේ ....අනිත් හැමෝම මඩේ ඉන්න කැමති නෑ...(ම)

:       0       0

නුවන් Wednesday, 12 August 2015 03:41 AM

ෆොන්සේකා පවුල දිනවමු. ඔහුගේ පවුලට දීප්තිමත් අනාගතයක් සලසමු. (නදී)

:       0       0

ඇසළ Wednesday, 12 August 2015 03:48 AM

අච්චාරු හැලියක් බදාගෙන විදින දුකක් (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 12 August 2015 04:12 AM

දේශපාලනයක් නිසා තමන්ට තියෙන ගෞරව නාමත් කෙලෙසෙනවා (ම)

:       0       0

කෝකිලා රණසිංහ Tuesday, 11 August 2015 06:41 PM

ෆොන්සේකා මහතාට ලැබුන පදවි තාන්න මාන්න සමඟ වැදගත් විදියට ජීවත්වන්න පුළුවන්. දේශපාලනය කියන්නේ මඩවගුරු සොරු සමඟ ලගින එකක්. සිහියෙන් ඔලුව කල්පනා නොකර වැඩ කළොත්, ලැබුන අභිමාන ඔක්කොම සුන්. එමනිසා දේශපාලනයෙන් සමුගන්න ඔබතුමා (නි)

:       0       0

නිහාල් Tuesday, 11 August 2015 09:11 PM

එ්කනම් ඇත්ත, ඔබතුමාත් සමග 2010 හිටන් හිටපු අය සේරම දැන් සී සීකඩ ගිහින්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site