
(සනත් ගමගේ)
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ දි ඉකුත් ජූලි මාසයෙන් පසු දිනක කාර්යාලය තුලදී අවිවාහක පවුල් සෞඛ්‍ය සේවිකාවට ලිංගික අතවරයක් කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් ඇය විසින් හම්බන්තොට පොලීසිය වෙත පැමිණිලි කර ඇත.
ඒ අනුව එම කාර්යාලයේම රියදුරෙක් ලෙස සේවය කරන 45 හැවිරිදි සැකකාර පුද්ගලයා ඊයේ (18) හම්බන්තොට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු අඟුණකොලපැලැස්ස ප්‍ර දේශයේ පදිංචි කරුවෙක් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
648
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
313
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
මැද බිරිඳ Tuesday, 19 November 2024 11:43 AM
වෘත්තියට අදාල සෞඛ්‍ය පාඩමක් ප්‍රායෝගිකව උගන්නන්න ගිහිං වගේ.
sam Wednesday, 20 November 2024 09:44 AM
බලාපල්ලා NAA නඩයෙක්ද කියලා...?