බටකැත්තර එස් ඇන්ඩ් ඩී කම්හලේ විෂ රසයාන බැරල් 70ක් පොලිස් සෝදිසිය යටතේ එකතුකර ජාතික පරමාණු බලශක්ති අධිකාරියේ සුපරීක්ෂණය යටතේ විනාශ කිරීමට නියමිතය.
එම ද්‍රව්‍ය කම්හලේ සේවකයන් ලවා එකතු කරද්දී 200ක් පමණ ගැමියෝ එහි පැමිණ ඒ ගැන විමසුම් කළහ.
ඒ අවස්ථාවේ ඇති වූ කලබලය සංසිඳුවීමට පොලිසිය සමත් විය.
පිළියන්දල මඩපාත එස් ඇන්ඩ් ඩී සමාගමේ අමෝනියම් විෂ රසායන විනාශ කිරීමට අවසර ලැබෙන තුරු ඔවුන්ගේ කළුතර කම්හලට රැගෙන ගියේය.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
2025 දෙසැම්බර් මස 18
615
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1097
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඩපාත නොසන්සුන්වී සන්සුන්වේ
උපාලි Thursday, 24 October 2013 05:28 AM
ඇයි මේවා විනාශ කරන්නේ? නිෂ්පාදනයක් සඳහා නේද ආනයනය කරන්න ඇත්තේ? ආරක්ෂිතව ඒ නියමිත භාණ්ඩ නිෂ්පාදන වැඩට මේවා යොදාගන්න බැරිද? අපරාදේ අපේ විදේශ විනිමය! (නි)
කුමාරි Wednesday, 23 October 2013 05:42 PM
කාටවත් කරදරයක් එහෙම නැතුව ඇති නේද? (නි)
ටිකිරි බණ්ඩා Wednesday, 23 October 2013 05:56 PM
අවස්ථා දෙකකදී මෙරටට ගෙන්වන ලද ෆෝමලින් කන්ටේනර් දෙකට සහ මෙතලින් කන්ටේනර් දෙකට වුණ දෙයක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. (නි)
පෙඩ්රික් Wednesday, 23 October 2013 06:09 PM
අනවසර ගරාජ වලින් පිළිකා, ශ්වසන රෝග, මන්දබුද්ධිකභාවය, රෝග ඇතිවේ. පිළියන්දල අනවසර ගරාජ වලින් පිරී පවතී. (නි)
මොහාන් Thursday, 24 October 2013 09:49 AM
ෆෙඩ්රික්. ඉක්මනට කාර් එකක් ගන්න. එතකොට ඔය ඉරිසියාව නැති වෙයි. ගරාජ් වලට ඔය තරම් විරුද්ධ මොකද? ඔය වයසට ඉරිසියාව හොඳ නෑ. (ස)
මොහාන් Thursday, 24 October 2013 09:51 AM
උපාලි, ඔය හරියටම හරි. මේවා විෂ රසායන නම් කොහොමද ලංකාවට ගෙනාවේ. මේවා මහා මෝඩ දේවල්. (ස)
සමරවීර Thursday, 24 October 2013 10:23 AM
මිනිස්සුන්ට තියන ලෙඩ මදිවට කම්හල් වලිනුත් තව ලෙඩ හදවන්නද උත්සහ කරන්නේ(නදී)