IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මඩකලපු හිරකරු වහලයේ

මඩකලපුව සිට පොලොන්නරුව බන්ධනාගාරයට මාරු කල සිරකරුවකු එහි යාමට නොහැකි බව කියමින් මඩකලපු බන්ධනාගාරයේ වහලයට නැග සිටී.



අදහස් (0)

මඩකලපු හිරකරු වහලයේ

මල්ලියා Sunday, 06 October 2013 02:39 PM

දවස් දෙකක් බඩගින්නේ හිටියහම ලේසියෙන්ම බිමට ගන්න පුළුවන් !.(නදී)

:       0       0

ප්‍රදීප් Sunday, 06 October 2013 11:24 PM

වහලේ කඩන්නේ නැතුව බැහැපන් බිමට. මඩකලපුවේ තරු පහේ හොටෙල් රූම් එකක් ද ඕනේ?අනේ මගේ කට..(නදී)

:       0       0

පෙරේරා Sunday, 06 October 2013 10:11 AM

කොටියෙක් ද?. (නදී)

:       0       0

විරාජ් ඒකනායක Sunday, 06 October 2013 11:29 AM

සිර කරුවෝද ........මනුෂ්‍යයෝය . (නදී)

:       0       0

ජෙරාඩ් Sunday, 06 October 2013 11:31 AM

දැන් හිරකාරයෝද තමන් යන බන්දනාගාරය තීරණය කරන්නේ ?. (නදී)

:       0       0

සරත් බුද්දන්ගල Sunday, 06 October 2013 11:32 AM

මඩකලපු හිරගෙදර වහලය තියෙන්නේ පොළොන්නරුවේද. (නදී)

:       0       0

ගුණේ Sunday, 06 October 2013 11:43 AM

පොළොන්නරුවට නෙවෙයි මඩකලපු හිරගෙදරට වත් නොඑන ලෙස ජිවත් වුනානම් හොද නැතිද? මේ හිර කාරයන්ව දමන්න වෙනම දුපතක හිර ගෙයක් හදන්න හිරෙන් නිදහස් වන තුරු තමාගේ කිසිවකුවත් දැකගන්න බැරිවෙන ලෙසට. එවිට හිරගේ තුල සිට කරන පාතාල වැඩ කප්පම් ගැනිලි ඇතුළු අනිකුත් අපරාද හුගක් අඩුකර ගත හැකිවෙයි. පසුව නැවත හිරගේ ගමන එපා වෙයි. දැන දැන කරන අපරාද විශාල ප්‍රතිශතයකින් අඩුකර ගන්න හැකිවෙයි.. (නදී)

:       0       0

ජොහාන් Sunday, 06 October 2013 12:29 PM

පෙරේරා ඔයාට ප්‍රශ්නයක් තියෙනවා ද (අ)

:       0       0

ලලිත් අෙපාන්සු Sunday, 06 October 2013 07:33 PM

පවු කවුරු වුනත් මනුෂ්‍යයෙක් නේ. සිව්පාවෙක් නෙමෙයිනේ. ඔහුගේ ඉල්ලීමටත් හේතු කාරකයක් ඇති. එයට කන්දීම වගකීමක්.(නදී)

:       0       0

චමත් Sunday, 06 October 2013 12:47 PM

මේකනේ ගුණේ වැඩේ. ඔය සමහර සිරකරුවෝ නිවාඩුවට කියල තමයි ගෙදර එන්නේ. එක වැරද්දකින් නිදහස් වුනත් ආපහු තව මොකක් හරි මගඩියක් කරලා ආපහු ඇතුලට යනවා. ඒ මොකද සමහරුන්ට යන්න තැනක් නැහැ , නෑදෑයෙක් නැහැ ,දෑතේ රක්ෂාවක් දන්නේ නැහැ කරන්න. ඒ නිසා ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා, ඒ අය හිතන්නේ ඇතුලේ ඉන්න එක තමයි හොදම දේ කියල. නිකන් කන්න බොන්න ටික ලැබෙනවා ඉතින් තවත් මොනවද කියල හිතෙනවා ඇති..(නදී)

:       0       0

සෙනරත් Sunday, 06 October 2013 12:48 PM

මොනවා හරි හොර බිස්නස් එකක් ඇතුලට වෙලා කරගෙන යනවා ඇති. කවද හරි බැහැල එන තුරු එහෙමම ඉන්ට අරින්න. ගණන් ගන්ට එපා.බැස්ස දවසක පොළොන්නරුවට හෝ කැමති තැනකට ගිහින් දාන්න..(නදී)

:       0       0

නිසාර් කුෙවට් Sunday, 06 October 2013 12:57 PM

ගුනේ ඔයගේ පිලිතුර හරි ගුනේ.(නදී)

:       0       0

පෙත්තා Sunday, 06 October 2013 07:55 PM

මේ වහලේ බොහොම පාතයි නෙව..(නදී)

:       0       0

නසාර් Sunday, 06 October 2013 01:36 PM

හිරකාරයන් ලවා ගොවිතැන් කරවන්න.. .(නදී)

:       0       0

ධම්ම Sunday, 06 October 2013 01:38 PM

ගුණේට හිරේ යන්න උන දාට ඔය කතා කියන එකක් නැහැ. සිරකරුවෝද මනුෂ්‍යයෝය ..(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site