IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මඩකලපු කතකට ගැසුවැයි අයිපී සැකපිට

මඩකලපුවේ කරදියනාරුවේ කතකට පහර දී ඇගේ මෝටර් රියට අලාභ හානි කළැයි කටුගස්තොට පොලිසියේ පරීක්ෂකවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මධ්‍යම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච් එම් බී අඹන්වල මහතාගේ කාර්යාල ආරංචි කියයි.

 

 



අදහස් (0)

මඩකලපු කතකට ගැසුවැයි අයිපී සැකපිට

උපාලි Wednesday, 09 October 2013 02:30 PM

අඹන්වල මහතාගේ හොඳ වැඩ ගැන නිතර අසන්න ලැබීම සතුටක්. පොලිසිය පිලිබඳ අපේ විශ්වාසය තහවුරු වෙන්නේ ඔබ වැනි අය නිසයි. (දිල්)

:       0       0

අමිල කටුනායක Wednesday, 09 October 2013 09:43 PM

හොද වැඩේ (දී)

:       0       0

දයාරත්න Wednesday, 09 October 2013 05:15 PM

අද අත්අඩංගුවේ. හෙට....? (නි)

:       0       0

තාරක Thursday, 10 October 2013 11:13 AM

නියමයි වැඩේනම් මල් මසුරන් (දී)

:       0       0

කුසුමාවතී Wednesday, 09 October 2013 12:15 PM

බොහොම හොඳ වැඩක්. පොලිසිය තමන්ගේ රාජකාරිය අකුරටම ඉටුකරන්න ඕනෑ. නමුත් කාටවත් ගහන්න බනින්න එයාලට අයිතියක් නැති බව අපේ පොලිසියේ 99% දෙනාම දන්නේ නැහැ. පරුෂ වදනින් බැනීම, ශාරීරික හිංසා කිරීම අද පොලිසියේ බොහෝ අයගේ අනන්‍ය ගුණයක් වෙලා. මේවට ඉතා දැඩි දඬුවම් තිබෙන්න ඕනෑ. (නි)

:       0       0

රුවන් Wednesday, 09 October 2013 01:46 PM

බොහොම හොඳයි ගත් ක්‍රියාමාර්ගය. නමුත් මේදේ සිංහල අහිංසක කෙනෙක්ට උනානම් කව්රුවත්ම කතාකරන්නේ නැහැනේද?ත්‍රීවිල් රියදුරන්ට,මෝටර්සයිකල් කරුවන් එක්කත් කතාකරන විදිහ පොලිස්සියට කියාදෙන්නකෝ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 602 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site