IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මට වෛද්‍ය සහතිකේ තියෙනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා 2013 වසරේදී වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි වී සහතික ලබා ගත් බව සමග ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තම පියාගේ අභාවයෙන් පසුව වෛද්‍ය වෘත්තීයෙන් සමුගන්නවාද?නැතිනම් දේශපාලනයට එනවාද? කියා තීරණයක් ගන්න වූ බවද  ඒ අනුව පූර්ණ කාලීනව  දේශපාලනයට පැමිණි බවද මන්ත්‍රීවරයා කීය.

මේ අයුරින් අසත්‍ය අවලාද නැගීම අන්තිම අසාධාරණ බවද මන්ත්‍රීවරයා කීය.

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ජානක සේනාරත්න මහතා(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.



අදහස් (11)

මට වෛද්‍ය සහතිකේ තියෙනවා

යෝගා Tuesday, 17 December 2024 03:46 PM

මාලිමාවේ අයට තියෙන්නේ සුලුපටු හීනමානයක් නෙමෙයි. ඒකට කුහකකමත් එකතු වුණාම මරු.

:       97       61

randil dunuwilleTuesday, 17 December 2024 04:28 PM

ඔයාගේ මානය ගැන හුඟක් පැහැදිලියි.

:       12       56

ravin Tuesday, 17 December 2024 04:22 PM

මැකෝ වෙතයි, මැතිවරණ නීතිය වෙනස්කර මින් ඉදිරියට පත්වන සියලුම මන්ත්‍රීවරු තම අධ්‍යාපනය හා වෘත්තීය සුදුසුකම් ප්‍රසිද්ධියේ ගෙල පළඳවාගෙන යාම අනිවාර්ය කළයුතුවේ...

:       0       0

ගමේ එකාලා Tuesday, 17 December 2024 04:24 PM

විපක්ෂයේ ඉන්න දූෂිත, කිසිම උගත්කමක් තියා අඩුම තරමින් කිසිම විනයක් චාරයක් නැති ,හොරට ලියලා විභාග පාස් වෙචිචි උන් ගැන නම් කියලා වැඩක් නැහැ.

:       32       61

karolis Tuesday, 17 December 2024 05:23 PM

තමන්ගේ අදාළ ලියකියවිලි ටික ප්‍රසිද්ධ කරන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයි.

:       0       0

agith Tuesday, 17 December 2024 05:27 PM

මාලිමාවේ මන්ත්‍රීවරුන් මඩ ගසා ගැනීමට යාමෙන් වැළකී සිටිය යුතුයි. ඔබලාට එල්ලවන මඩ ප්‍රහාර සඳහා මාධ්‍ය නිවේදනයක් පමණක් නිකුත් කිරීම සෑහෙයි.

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 17 December 2024 06:53 PM

කොහේද පකිස්ලන්තයේද ?

:       0       0

ජයනාත් Tuesday, 17 December 2024 08:49 PM

තමුන් උපාධිය කරන්න පාකිස්තානයට ගියාද?

:       0       0

Mohamed Wednesday, 18 December 2024 08:34 AM

ඔව් ඔව් . Dr. jayalath jayawardana හිටපු හින්දා ඔයාට සහතිකය හම්බ උනා .ඒ මනුස්සයා නැත්නම් ඔයා පුස් වෙඩිල්ලක් තමා

:       0       0

රුවන් Wednesday, 18 December 2024 11:56 AM

මෙයා මුලින්ම කිව්වේ ලංකාවේ විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ගත්තා කියලා, ඊට පස්සේ ඉන්දියාවේ ලු. ඇත්තටම වෛද්‍ය උපාධියක් තියෙනවා ද?

:       0       2

සේපාල ජයසේකර Wednesday, 18 December 2024 01:31 PM

තියෙනවා නම් ඉදිරිපත්කරන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site