IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මෝටර් රථය දුම්රියේ ගැටී කතක් සමග දෙකක් මරුට

(ගයාන් සූරියආරච්චි සහ ලාල් එස් කුමාර)

ප්‍රධාන දුම්රිය මාර්ගයේ එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී ධාවනය කළ මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇති බව එඬේරමුල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 54 බියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සහ අවුරුදු 34 ක කොළඹ පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු කාන්තාවක බව පොලිසිය පවසයි.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය කළ සීඝ්‍රගාමී දුම්රියක මෝටර් රථය හැපී ඇති බව පොලිසිය කියයි.



අදහස් (2)

මෝටර් රථය දුම්රියේ ගැටී කතක් සමග දෙකක් මරුට

Bandula Saturday, 08 June 2024 10:54 AM

ලොව ප්‍රථම හදිසි අනතුරු වැඩි පළමු රට හැටියට අපේ රට නොබො දිනකදි පත්වනු ඇත . මියගිය සියළුම දෙනාට නිවන්සුව පතමු.

:       0       4

Kasun Sunday, 09 June 2024 11:49 AM

මිනිස්සුන්ට තමන්ගේ ජීවිත ඕනෑ නැතිනම්, ඩොලර් දහස් ගාණක් දීලා ගෙනාපු වාහනේ හරි බේරෙන්න තිබ්බා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site