මීටියාගොඩ නවගම ශ්‍රී දක්ෂිණාරමයට ඇතුළු වූ ආයුද සන්නද්ධ කණ්ඩායමක් විහාරාධිපති හිමියන් බැඳදමා රුපියල් 95,000 ද කළුවර ලීයෙන් කරවන ලද කැටයම් කිහිපයක් ද ජංගම දුරකතන දෙකක් ද පැහැරගෙන ගොස් ඇතැයි මීටියාගොඩ පොලිසිය කියයි. විහාරයේ අලුත් වැඩියා සඳහා එකතු කර ගත් මුදල් මෙසේ පැහැරගෙන ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
257
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1053
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීටියාගොඩ විහාරයකට හොරු පනිති
මනෝජ් Sunday, 15 November 2015 12:57 AM
සමාජය මොනතරම් නම් පිරිහිලාද? (නි)
ඉසුරන්දි Sunday, 15 November 2015 04:29 AM
මමනම් කියන්නේ හැම ගම් පළාතකටම පොලිස් හා සිවිල් ආරක්ෂාව යෙදෙව්වොත් හොදයි කියලයි. නැත්තම් මෙහෙම ගියොත් භයෙන් සැකෙන්නේ හැමතිස්සෙම කාලය ගෙවන්න වෙන්නේ.(ම)
ලියොන් ගුණවර්ධන Saturday, 14 November 2015 03:16 PM
මෙය අනෙකුත් විහාරස්ථාන භාර සමිදුන්ද බලා මෙවැනි මුදලක් ළඟ තබා නොගෙන බැංකුවේ තැන්පත් කළ යුතුය (බ)