IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මීටියාගොඩ තවත් ඝාතනයක්

මීටියාගොඩ, වේරතුඩුවේ පුද්ගලයකුට අතින් පයින් හා පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

පහර කෑ තවත් අයකු තුවාල ලබා ඇතැයිද වාර්තාවේ.

 



අදහස් (0)

මීටියාගොඩ තවත් ඝාතනයක්

පිටබැද්දර ජයා Wednesday, 20 January 2016 01:17 PM

තිරිසන් ලෝකයෙයි මනුස්ස ලෝකයෙයි කියලා වෙනසක අද දකින්න අහන්න ලැබෙන්නෙම නැහැ නේද? (නි)

:       0       0

ටානි Wednesday, 20 January 2016 01:33 PM

අනේ දෙවියනේ! මේවා කවදා අවසන් වෙයිද? (නි)

:       0       0

නුවන් Thursday, 21 January 2016 04:04 AM

අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

සහන් Thursday, 21 January 2016 04:42 AM

අනේ මේ දේශට වූ දෙයක් (අ)

:       0       0

ඇසළ Thursday, 21 January 2016 05:10 AM

වෙනසකට තියෙන්නේ ඉස්සර කිවුවේ සුබ අනාගතයක් කියල දැන් කියන්නේ යහ පාලනේ කියල. වෙනස සැපද? (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 21 January 2016 06:33 AM

නීතියක් නොමැති තැන,අපි ගෝත්‍රිකයෝ වෙමු. (නි)

:       0       0

අබය Wednesday, 20 January 2016 08:51 PM

අපි දිනපතා ඇනකොටාගෙන මරා ගන්නෙමු, සුදු කොඩි සහ කළු කොඩි ඔසවමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site