(යොහාන් භාසුර)
මට්ටක්කුලිය - සීමාමාලකය මාර්ග අංක145 බස් රථ වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
එම මාර්ග අංකයට තවත් මාර්ග අංක දෙක බස්රථ ඒකාබද්ධ කරමින් සේවයේ යෙදවීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගැනීමට විරෝධය දක්වමින් එම වැඩ වර්ධනය ආරම්භ කළ බව බස්රථ සේවකයෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මට්ටක්කුලිය - සීමාමාලකය බස් රථ වර්ජනයක්