IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මේජර් ජනරාල් විජයතිලක සමුගනී

යුද හමුදා මේජර් ජනරාල් ජගත් විජයතිලක මහතා අභාවප්‍රාප්ත විය.

පුණරුත්තාපන කොමසාරිස් ජනරාල්වරයා ද වූ ඔහු උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසු කොටි සාමාජිකයන් පුණරුත්තාපනය කිරීමට ලොකු වෙහෙසක් ගත්තේය.

දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.

අවමඟුල අඟහරුවාදා බොරැල්ල කනත්තේ දී සවස 5.30ට සිදු කිරීමට නියමිතය.

 



අදහස් (0)

මේජර් ජනරාල් විජයතිලක සමුගනී

ඉල්බා Monday, 06 July 2015 06:18 AM

කෙනෙකු මිය ගිය විට ඔහුගේ මිය යන විට වයස පලකරනවා නම් අගයමි. (ර)

:       0       0

දීෂණ Monday, 06 July 2015 06:44 AM

කොහොමද මැරුනේ? රණ විරුවන්ට මීට වඩා සලකන්න ඕනේ.. අපි ලැජ්ජා වෙන්න ඕනේ අපේ වීර හමුදාවන් අද මූණ පාල ඉන්න තත්වෙට (නදී)

:       0       0

නන්දලාල් ප්‍රංශය Monday, 06 July 2015 03:38 PM

[හැමදාම ජීවත් වෙන්න ඕන.......] හමුදාවේ කෙනෙක් නොඋනත් හැමදාම ජීවත් වෙන්න හදන කෙනෙක් මේ දවස්වල කාටත් ඇහෙන්න කතා කරනවා. මේජර් ජනරාල් විජයතිලක උසස් හමුදා නිලධාරියෙක්. එතුමාට අපේ ආචාරය ! (නදී)

:       0       0

ස්මිත් Monday, 06 July 2015 07:19 AM

වයස යම් කෙනෙකුගේ පෞද්ගලික විස්තරයකි, එය පල කිරීම අත්‍යවශ්‍ය නොවෙයි, වයස දැන ගත්තාය කියලා මොනවා කරන්නද.? (ර)

:       0       0

අබරන් Monday, 06 July 2015 09:06 AM

ස්මිත් කොහොමද එහෙම කියන්නේ ? මිනිස්සුන්ට එහෙම මැරෙන්නට දෙන්න බැහැ... හැමදාම ජීවත් වෙන්න ඕන... (ර)

:       0       0

පිටබැද්දර ජයා Monday, 06 July 2015 11:10 AM

සියලු සංස්කාර ධර්මයෝ අනිත්තයි හැකි ඉක්මණට පින් දහම් කරන්න බුදුන්ගේ අවසන් වදනයි , ඔබට නිවන් සුව ! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site