IMG-LOGO

මේජර්/සෙබළා සඳුදා උසාවියට

බොක්සිං පුහුණුවෙමින් සිටියදී ප‍්‍රතිවාදියාගේ පහරකින් මියගිය බුද්ධි ඉන්දිර පන්නිපිටිය ධර්මපාල සිසුවාගේ මරණය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටි යුද හමුදා මේජර් ලක්ෂ්මන් ජයලත් රත්නසූරිය (බොක්සිං උපදේශක) හා ක‍්‍රීඩක සෙබළ අඛිල රුවන් කරුණාරත්න පැය 48ක් රඳවාගැනීමෙන් පසුව සඳුදා 13 යළි හෝමාගම මහේස්ත‍්‍රාත් සුමිත් පෙරේරා මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඇප මත සිටි ඔවුහු සිසුවා මළ පසු යළි අත්අඩංගුවට ගනු ලැබූහ. මේජර් සෙබළා



අදහස් (0)

මේජර්/සෙබළා සඳුදා උසාවියට

රංග Sunday, 12 February 2012 12:57 PM

ක්‍රීඩකයා වගකිව යුතුයි..

:       0       0

ආර් කේ ඉන්ද්‍රෙද්න Sunday, 12 February 2012 01:17 PM

මෙවැනි ක්‍රීඩා අනතුරු සහිතයි. ඔවුන් නිදහස් කරන්න...

:       0       0

උදයකාන්ත- ඇෆ්ගනිස්ථාන් Sunday, 12 February 2012 05:20 PM

ක්‍රීඩාවෙදි වුණ වරදට උපදේශක වගකිව යුතු නැහැ. ඔහුව නිදහස් කරන්න.

:       0       0

රුවන් Sunday, 12 February 2012 05:23 PM

අත් වැරදීමකින් වුණ දේට කොහොම දඩුවම් දෙන්නේ?

:       0       0

අජිත් කුමාර Sunday, 12 February 2012 07:58 PM

නිදහස් කළ යුතුයි. පුහුණු වීමකදි නිසා..

:       0       0

අජිත් Sunday, 12 February 2012 08:00 PM

දඩුවම නිදහස් කිරීම බවයි මගේ හැගීම

:       0       0

ශෙරාන් Sunday, 12 February 2012 08:54 PM

පාසලේ ළමයෙකුට පුහුණු කරද්දි දැනගන්න ඕන පහරවල් ගහනකොට පරිස්සමෙන් ගහන්න..

:       0       0

ගුණතිලක Sunday, 12 February 2012 09:05 PM

මේක හිතා මතා කරපු මිනීමැරුමක් නෙමෙයිනේ; ක්‍රීඩාවකදි වුන දෙයක්නේ. ඒ හින්දා මේ මරණයට යුද හමුදා සෙබළාවත් පුහුණුකරුවත් වැරදිකාරයින් නෙමෙයි. අනෙක් අතට ඔවැනි මරාගන්න ක්‍රීඩාවලට මම කොහොමත් කැමති නෑ.

:       0       0

අමිල සම්පත් Sunday, 12 February 2012 11:56 PM

කවුරුත් වැරදි නැහැ..

:       0       0

සාන්ත Monday, 13 February 2012 08:18 AM

මේජර්/සෙබළා වගකිව යුතුයි.

:       0       0

සංඛ Monday, 13 February 2012 08:28 AM

මේවා අනතුරු විනා මිනී මැරීම් නොවෙයි. ඔවූන් නිදහස් කළ යුතුයි.

:       0       0

ගාමා ගාමිණී Monday, 13 February 2012 11:45 AM

මෙවැනි ක්‍රීඩාවල අවදානම මෙයයි. මෙය උවමනාවෙන් කළ දෙයක් නොවන නිසා ඔවුන් නිදහස් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 175 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1694 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site