IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුජුබර් මන්ත්‍රී ධුරයෙන් අස්වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා එම මන්ත්‍රී ධූරයෙන් අද පෙරවරුවේ ඉල්ලා අස් විය.

ඔහු මෙසේ ඉල්ලා අස්වූයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුවය.

තමා එම තනතුර සඳහා ඉදිරිපත් කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇතැයිද ඔහු  සඳහන් කළේය.

පසුගිය මහමැතිවරණයේ දී තමාට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්ද අසූ හත් දහසක් ලබාදුන් බවත් ඒ කෘතවේදී ජනතාව ට තමා මේ අවස්ථාවේදී ස්තූතිය පුද කරන බවත් මුජුබර් රහුමාන් මහතා කීවේය.



අදහස් (4)

මුජුබර් මන්ත්‍රී ධුරයෙන් අස්වෙයි

මහසෙන් Friday, 20 January 2023 12:18 PM

කෝ අර වෘෂන කෝස මැතිනිය?

:       4       6

Bandara Friday, 20 January 2023 01:09 PM

හිරුනිකා ට වඩා මුජිබර් හොඳයි. ජයවේවා

:       0       0

සෙල්ලක්කාර කොල්ල Friday, 20 January 2023 03:29 PM

මන්ත්‍රී ට වඩා නගරාදිපති කුට්ටිය වැඩි ඇති

:       0       2

Athula Saturday, 21 January 2023 10:12 AM

මෙයා තමයි කොළඹට කුඩු බෙදන්නේ කියලා ඩයන කිව්වා ඉතින් මෙයටද කොළඹ නගර සභාව දෙන්න ඕනෙ ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site