කුරුණෑගල වාරියපොළ මාර්ගයේ මහකෙළිය දී යතුරු පැදියක ගැටිමෙන් නව හැවිරිදි පාසල් ශිෂ්‍යයකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මග මරුවා සිසුවා රැගෙන යයි
දයා අලහාකෝන් Monday, 21 April 2014 07:15 PM
යතුරු පැදී පදින මිනිස්සු ගැන අපි හොඳින් දන්නවා, අහල පහල හෙදට රුවට එකියක් දුටුවම පාර අමතතයි. පාර පෙනෙන්නේ නැහැ. අහිංසක කොලුපැටියා.(නදී)
නන්ද Monday, 21 April 2014 04:32 PM
පාසල් දරුවනට මාර්ගයේ ගමන් කරන හැටි සහ පාරේ අනිත් පැත්තට මාරුවන හැටි පාසලේදීත්, නිවසේදීත් හොඳට කියා දෙන්න ඕනා. අම්මල හිතන් ඉන්නේ නැහැ හෙට තමාගේ දරුවාට විපතක් වෙන්න ඉඩ තිබෙනවා කියලා. මාර්ග නීති කඩ කරන රියදුරන්ට උපරිම දඬුවන් දිය යුතුයි.(නදී)