IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මග මරුගෙන් දෙන්නකුට අපලයි

මොරටුමුල්ලේ රිය අනතුරකින් දෙදෙනකු මිය ගිය බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

මග මරුගෙන් දෙන්නකුට අපලයි

හිල්මි Monday, 26 May 2014 03:38 PM

තිලක් ඇයි එහෙම කියන්නේ ඔයා මම මැරෙන්නේ නැද්ද? මේ වගේ ප්‍රවෘති නිසා ඉතා දීර්ග කාලයක් මා පුවත් පත් නොබලත් හිටියා. (පව් අහිංසක කොල්ලයි කෙලි පොඩ්ඩයි ) (නදී)

:       0       0

සත්‍යයා Monday, 26 May 2014 04:36 AM

ආ එහෙනම් වයස පරතරය තමයි මේ දෙන්නට මරු කැඳවල තියෙන්නේ. (නදී)

:       0       0

හේමපාල ලියනගේ Sunday, 25 May 2014 09:27 PM

රිය අනතුරු වලින් මිනිස් ජීවිත අකාලයේ අහිමි වීම වලක්වාලන්නට බලධාරීන්ගෙත් අවධානය මීට වඩා යොමු කළ යුතුයි. (ස)

:       0       0

තිලක් Sunday, 25 May 2014 09:54 PM

අව්රුදු 16 ක පාසල් දැරියක් නේද මේ අව්රුදු 27 ක පෙම්වතා එක්ක ගිහින් අනතුරකට පත්වෙලා තියෙන්නේ (දී)

:       0       0

ප්‍රසන්න Monday, 26 May 2014 03:15 PM

මරණය ගැන හාස්‍ය උපදවන දේවල් නොලියන්න. එය සැමටම පොදු ඒ වගේම ඉතාම සංවේදී දෙයක්. ඒ අයට අපහාස වෙන දේවල් නොලියන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site