IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


’’මගේ ගේ කෝටි 800ක් කියන කතාව ලොකු මඩක්’’

(සුජිත් හේවාජුලිගේ )

තමා පදිංචිව සිටින කොළඹ නිවෙස රුපියල් කෝටි 800 ක් බවට පවසමින් ඇතැම් විරුද්ධ පාක්ෂිකයන් මඩ ගැසීම ගැන කනගාටුවන බව  හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

මෙසේ කටයුතු කරන්නේ චරිතය ඝාතනය කිරීමට බවද  ඔහු කීවේය.

රුපියල් කෝටි 800 ක් වටිනා නිවෙසක් ශ්‍රී ලංකාවේ  නැති  බවත් මෙම නිවෙස තමාට ලබාදීමට  එවකට කැබිනට් මණ්ඩලය  අනුමැතිය ලබාදුන් බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.

අවුරුද්දෙන් පසුව තමා මෙම නිවෙසෙන්  පිටව යන බව  මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ‍ය.



අදහස් (8)

’’මගේ ගේ කෝටි 800ක් කියන කතාව ලොකු මඩක්’’

සිටං සුටං Thursday, 14 April 2022 11:52 AM

ඔහේ වගේ පජාත නෝන්ජල් අලුකුත්තේරු හාල්පාරුවෙකුට මොන හිපාටුව ද මඩ ගහන්නෙ.. නැට්ටෙ හිටං ගෑවිලා ජනපතිකමෙන් දොට්ට බැස්සෙ.. අයියෝ මගෙ ඡන්දෙ 2015 දි

:       0       0

Lalith M Thursday, 14 April 2022 11:55 AM

අයියෝ නුඹ නාඩන් අපෙ උතුමාණනී අතහැර ඔය මාලිගාව පිය මැන යමු නව අතු පැල වෙත.

:       0       0

සංජීව Thursday, 14 April 2022 11:55 AM

මාර පිරිසිදු චරිතවත් පුද්ගලයා. ජන්ද ගුංඩු දී රට විනාශකල නරුමයා.... 2015දී මූ දුන් රජයේ සේවකයන්ට රු.10,000 වැඩිකිරීම හේතුවෙන් ආර්ථිකය කළමණාකරණය කරගැනීමට නොහැකිවූ අතර අවසානයේ විදෙස් ණය ගෙන පඩි ගෙවීමට සිදුවිය. අවසානයේ පඩි ගෙව්වේ සිලෝන් ටුබැකෝ ආයතනයෙන් මුදල් ණයට ගෙනය. මෙවන් හරකෙක් 2015දී බලයට ගෙන ඒමට කටයුතු කල සියල්ලන්ම වත්මන් රටේ තත්වයට රාජපක්ෂලා සේම වගකිව යුතුය.

:       0       0

mahesh Thursday, 14 April 2022 12:07 PM

කෝටි 800 හරි මොනා හරි, ඒක මුන්නැහැගෙ නෙමෙයිනෙ. ඒ නිසා යනව නෙවෙයි, යන්න වෙනව කිව්වනම් තමයි හරි.

:       0       0

mahind Thursday, 14 April 2022 02:01 PM

ඔවු ඔවු ඔයාගේ දුව ලියපු ජඩාදිපති තාත්තා පොතෙත් ඕක ලියලා තිබුනා ප රන පිනකට ලැබුනු උත්තරීතර තනතුරට තවත් නිගා නොදී තව දුරටත් ජන තා මුදලින් ගෙවල් නොසොයා කුලියට ගෙයක් අරන් පල හිටන්.

:       0       0

යකාගෙ නීතිය Thursday, 14 April 2022 02:09 PM

කෝටි 800යෙ ගෙවල් ලන්කාවෙ නැහැලු. බොක්කෙන්ම එකගයි. එහෙනම් මේ දවස් වල ප්‍රචාරය වෙන මහින්දගෙ ටොන් දෙකහමාර ගැන මොකද කියන්නෙ. අවුන්සයකට ඩොල්‍රර් 1 කොල කීයක් අඩංගුද.ඒ අනුව ටොන් දෙකහමාරට ඩොලර් එකේ කොල කීයක් අයිති වෙනවද.

:       0       0

Gon gembaa Thursday, 14 April 2022 09:37 PM

කරුනාකර අකුලාගෙන යන්න. පස්සෙ හිර බත් කන්න ලැස්තිවන්න

:       0       0

මෝ Thursday, 14 April 2022 10:02 PM

දැන් හිමිජ්ජ වගේ හිටියට තෝත් ලෝක හොරෙක් තමයි.කොල්ලයි මල්ලිලයි කෝටිපතියො උනේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 338 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 867 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1282 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site