IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මීගහතැන්නේ අම්මලා 9ක් අත්අඩංගුවට

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ලවා මීගහතැන්න ප්‍රාථමික විදුහලට ළමයින් නව දෙනකු ඇතුළත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මීගහතැන්න පොලිසිය විසින් අද (5) මව්වරු නව දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

ඔවුන් මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (15)

මීගහතැන්නේ අම්මලා 9ක් අත්අඩංගුවට

ඉමේෂ් Tuesday, 05 July 2016 09:59 AM

ළමයි ඉස්කෝලේ දාගන්න ඔච්චරයි අඩු වෙලා තිබ්බේ. කෝ අර බල සේනාව. සිංහල ළමයි ඉස්කෝලෙකට දාගන්න බැහැ ඒවාට විසඳුම හොයන්නේ නැතුව අනිත් ජාතිකයන්ට කරදර කරනවා.

:       0       0

සමීර Tuesday, 05 July 2016 10:03 AM

කැකිල්ලේ මහරජතුමා අැවිල්ලවත්ද ඔය අම්මලාගේ අාචිචිල ටිකත් අල්ලුවනම් හරියට හරි රජතුමනි (බ)

:       0       0

ජයනාත් Tuesday, 05 July 2016 10:08 AM

පවු අනේ තෙවරප්පෙරුම ,,(හේ)

:       0       0

උපාලි Tuesday, 05 July 2016 12:32 PM

ඒ අම්මලා බලෙන් ගේට්ටුව අරගෙන ළමයින් අතින් ඇදගෙන එන හැටිත්, විදුහල්පතිට ඇඟිලි දික් කර කර කතා කල හැටිත් දැක්කහම මටත් හිතුන ඇමතිවරයාගේ හයිය හිතට අරගෙන බව. (ර)

:       0       0

සුසන්ත Tuesday, 05 July 2016 08:42 AM

ලවා අැතුල්කරවගන්න නියෝජ්‍ය ඇමති බබෙක්ද? අත්අඩංගුවට ගන්න ඕන නියෝජ්‍ය ඇමති නෙවෙයිද - එයානේ බලෙන් ඇතුල් කරවල තියෙන්නේ? මොනවද මේ ? (බ)

:       0       0

රනිල් Tuesday, 05 July 2016 08:43 AM

එකක් පැහැදිලියි මෙහෙම ගියොත් 1876 දී ප්‍රංශයේ 1917 දී රුසියාවේ සිදුවුණා ආකාරයේ දෙයක් ඉතාමත් ඉක්මනට වෙනවා.එකට අපේ දේශපාලුවන්ට ලණු දෙන ඉන්දියාව වගේ රටවලුත් මූලික වෙනවා. විශාල ලේ වැගිරීමකට මේ කාලකන්නි දේශපාලුවෝ මූලික වෙන බව කිව හැකියි. බුදුන් වැඩිය දේශය ඉතාමත් ඉක්මනින් පාලකයෝ ඇපයක් කරනවා. (බ)

:       0       0

සෑම් Tuesday, 05 July 2016 08:43 AM

"ළමයි පාසලට ඇතුළත් කිරීම" කියන වරද ඇතුළත් කරලා දණ්ඩ නීති සංග්‍රහයත් අලුතෙන් ලියන්න වෙයි. (බ)

:       0       0

සමන් Tuesday, 05 July 2016 09:00 AM

අන්තිමට විදුහල්පති වැරදි කාරය වෙයි.(හේ)

:       0       0

නිල්මිණි-ජපානය Tuesday, 05 July 2016 09:06 AM

යහපාලනයෙන් ලැබුන නිදහස නිසා දේශපාලකයන්ට යටවෙලා පෑගිලා තිබුන ආයතන දැන් ජනතවට සේවය සපයන තැන් වෙනුවට විහිලු සපයන තැන් බවට පත්වෙලා. (නි)

:       0       0

දීපාල් Tuesday, 05 July 2016 09:11 AM

හපාකාපු බල්ලාට තඩිබානවා වෙනුවට බලු වලිගයට තලනවා. අනේ මෙහෙම පොලිසියක්? යහපාලනයටම හොඳයි. (නි)

:       0       0

ඉන්දික Tuesday, 05 July 2016 09:22 AM

අන්තිමට මෙහෙම තමයි ලංකාවෙ වෙන්නේ (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Tuesday, 05 July 2016 09:26 AM

සන්තෝෂයි. පාසලක් නැතුව හිටපු දරුවන්ගේ අම්මලා තමයි අල්ලලා හිරේ දාන්න ඕනෑ. ඒ වෙනුවෙන් පෙනීසිටි තෙවරප්පෙරුම මහත්තයත් අල්ලලා හිරේ දාන්න. එතකොට ඔක්කොම හරි. දේශපාලනයට යටවෙලා අධ්‍යාපනය අනුභව කරන අය එතකොට සැපසේ ඉඳියි. (නි)

:       0       0

අසාද් Tuesday, 05 July 2016 09:26 AM

මේක හරියට අතීසාරයට පිටිකර බෙහෙත් බැන්ඳා වගේ වැඩක්. යම් පළාතක ළමයි එම පළාතේ පාසලට ගතයුතුයි. නොගන්න හේතුවක් තිබිය යුතුයි. පාසලේ ඉඩ මදි, ගුරුවරු මදි වගේ හේතු නම් ආණ්ඩුව ඊට පිළියම් යෙදිය යුතුයි. තම ප්‍රදේශයේ පාසලට ළමුන් ගන්නේ නැත්තම් ඒ ළමුන් ඉගෙනුම ලබන්නේ කෙසේද? (නි)

:       0       0

මදුසංක Tuesday, 05 July 2016 09:49 AM

එතකොට ප්‍රසිද්ධියේ සියදිවි හානි කරගන්න එකට දඬුවම් නැද්ද? අම්මලට විතරද දඬුවම්? (නි)

:       0       0

දුමින්ද Tuesday, 05 July 2016 09:52 AM

අනේ හැබෑටම මෙහෙමත් නාටක? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 543 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 322 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site