විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සිංගප්පුරුවේ විදේශ අමාත්‍ය වී.බාලක්‍රිෂ්ණන් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
සිංගප්පූරු විදේශ අමාත්‍යාංශයේ පැවති හමුවේදී දෙරටේ අමාත්‍යවරු ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳවද කරුණු සාකච්ඡා කළහ.
එම හමුවීමෙන් අනතුරුව සමරවීර මහතා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයයේ දකුණු ආසියා අධ්‍යනය ආයතන සංවිධානය කළ උත්සවයකදී " ශ්‍රී ලංකාවේ දේශපාලනය හා සංවර්ධනය " යන මැයෙන් දේශනයක් පැවැත්විය.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මංගල සිංගප්පුරුවේ
තරංග Tuesday, 17 November 2015 05:44 AM
රටට යහපතක් වෙනවා නම් අපිට ඕනෑ එච්චරයි (නි)
තරංග Monday, 16 November 2015 11:16 PM
සුබ පැතුම්! (නි)
දුමින්ද Tuesday, 17 November 2015 08:26 AM
නමේ හැටියටම ගැලපෙන විදෙස් ඇමති (ම)
ඉසුරන්දි Tuesday, 17 November 2015 01:37 PM
මෙතුමා යම් සේවාවක් රටට කරනවා තම අමාත්‍යංශය වෙනුවෙන්. එයට අපි ගරුකලයුතුයි ඔය පිල්ලි ගහා ගහා රටවටේ දුවන අයට වැඩිය. (අ)
අමල් Monday, 16 November 2015 10:41 AM
ඔබට සුබ පැතුම්.! (ර)
යසපාල Tuesday, 17 November 2015 03:58 AM
සිරි මහත්තයෝ, මම හිතන්නේ කවදාවත් කාටවත් කඩන්න බැරි වාර්තාවක් මෙතුමා මේ ඉන්න කාලේ තියයි, අඩුම කාල සීමාවකදී වැඩිම වාර ගණනක් විදෙස්ගතවූ විදේශ ඇමති හැටියට.. (නි)
සිරී Monday, 16 November 2015 11:20 AM
මංගල, ඔබ තුමාගේ සේවය රටට අවශ්‍ය මොහොතක්. රට නිවැරදි මාර්ගයට ගන්න මෙන් කාරුණිකව ඉල්ලමි. (ර)