මෙරට නිල සංචාරයකට පැමි‚ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් සහ නව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අතර විශේෂ හමුවක් අඟහරුවාදා (25) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.
ඉකුත් මැයි 02 වැනිදා සිදු කළ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ශ්‍රී ලංකා සංචාරයේ ඉදිරි පියවරක් ලෙස බිස්වාල් දිවයිනට පැමිණි අතර ඇය ශ්‍රී ලංකාවට පැමිණෙන තෙවැනි අවස්ථාව මෙයයි.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මංගල - බිස්වාල් සාකච්ඡා
ලංකා Monday, 24 August 2015 10:51 PM
මට නම් පෙනෙන්නේ සාකච්ඡා බොහොම සාර්ථකයි වගේ. රටට හොඳක් වෙනවා නම් එච්චරයි (නි)