IMG-LOGO

මංගල නඩුවේ සැකකරුට වරෙන්තු

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි මංගල සමරවීර මහතාගේ පානදුර ගොරකාන පිහිටි නිවසට පසුගිය දෙසැම්බර් 30වැනිදා රහසිගතව ඇතුන්‍වී ලැප්ටොප් පරිගණකයක් හා විස්කි බෝතල් හතක් සොරාගත්තැයි කියන සිද්ධීයේ සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙසත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ඇපකරුට සිතාසි නිකුත් කරන ලෙසත් පානදුර මහෙස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඊයේ (19) නියෝග කළේය.
මෙලෙස වරෙන්තු නිකුත්කරනු ලැබුවේ ඉහත නඩුවේ සැකකරුවන රත්මලාන දුම්රියපළ පාරේ පදිංචිව සිටින ශ‍්‍රීමාල් ප‍්‍රියංකරටයි. මෙම නඩුව අද විභාගයට ගැනීමට නියමිතව තිබූ නමුත් සැකකරු අධිකරණය හමුවේ පෙනි නොසිටීයේය.

 



අදහස් (0)

මංගල නඩුවේ සැකකරුට වරෙන්තු

පිටිගල Monday, 19 May 2014 04:48 PM

බොහෝවිට මෙවන් දේවල් සිදුකරන්නේ බොහෝ ළඟින් ඇසුරු කරන ගජ යාලුවොයි (නි)

:       0       0

පූර්ණ Tuesday, 20 May 2014 01:19 AM

මේ යකා බාගෙන කන්න තියෙන වල ඉහගෙන කන්න ගිහින් ඉල්ලන් කනව​.??? (ස)

:       0       0

ධම්ම Monday, 19 May 2014 05:12 PM

විස්කි බෝතල් හතක් එකවර ළඟ තබාගත හැකිද? දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

සුනිල් ගම්පහ Monday, 19 May 2014 05:16 PM

මෙය ප්‍රශ්නයක් නැතුව, දුරදිග නොයා,කතාබහ කර බේරාගත්තා නම් කොච්චර දෙයක්ද? (නි)

:       0       0

සංජීව Monday, 19 May 2014 05:49 PM

ධම්ම, මෙහෙම හිතන්නකෝ. ඔය පිටරටකට ගිහින් එනවා නම් ඩියුටි ෆ්‍රී බෝතල් 2ක් ගන්න පුළුවන්, ඔය විදිහට ඔයා 4 පාරක් ගියොත් ඔයා ළඟ බෝතල් 8 ක් තියෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 37 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 465 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 243 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site