IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මීගමු ධීවරයෝ දුම්රිය පාරත් අවහිර කරති

තහනම් දැල් වලට එරෙහිව හලාවත මීගමුවේ උද්ඝොෂණය කරන ධීවරයෝ හලාවත කොළඹ දුම්රිය මාර්ගයේ ගල් කන්ද හන්දිය අවහිර කළහ.

ඔවූහු දහසක් පමණ දෙනා දුම්රිය මාර්ගයේ උද්ඝොෂණයට සහභාගී වී සිටින අතර පිරිසක් දුම්රිය මාර්ගයේ වැතිරී සිටීති.

විදේශික සංචාරකයන් රැගෙන කුරුණෑගල සිට කොළඹ බලා එමින් සිටි විශේෂ දුම්රියක්ද මිනිත්තු 40 කි තිස්සේ ගල්කන්ද හන්දියේ නතර කර ඇත.

අද පස්වරු 4.30 වන විට මෙම දුම්රිය ගල් කන්දේ නතර තරගෙන පැය එක හමාරක් පමණ ගත විය. විරෝධකරුවෝ රේල් පාරේ වාඩි වී බත් කති.

vlcsnap-2016-02-01-16h10m13s127 vlcsnap-2016-02-01-16h10m57s54 vlcsnap-2016-02-01-16h11m19s19 vlcsnap-2016-02-01-16h11m33s160 vlcsnap-2016-02-01-16h12m02s188



අදහස් (0)

මීගමු ධීවරයෝ දුම්රිය පාරත් අවහිර කරති

සෝමපාල Tuesday, 02 February 2016 02:06 AM

අප වැනි බෞද්ධ රටක මසුන් මැරීම සුදුසු නැත. (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 03 February 2016 04:41 AM

මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ ඔවුන්ගේ ඉල්ලීම් කිසිවක් රජය ගණන් නොගන්න නිසාය. දොස් කිව යුත්තේ රජයට මිස ධීවරයන්ට නොවේ.(ම)

:       0       0

දිනේෂ් Monday, 01 February 2016 12:13 PM

උද්ගෝෂණය කරනවා කියලා මිනිස්සුන්ව රස්තියාදු කරවන එක හරිද. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site