IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මීගමුවේ ලන්දේසි කුලුනක් බිම

මීට වසර 220ක් පමණ පෙර ලන්දේසීන් විසින් මීගමුව කඳවල ප්‍රදේශයේ ඉදිකළ අඩි 150ක් පමණ උස කලුනක් අද අලුයම කඩාවැටීමෙන් ඒ අසල තිබූ කටාන මධ්‍යම බෙහෙත් ශාලාවට ද දැඩි හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.

1796 වසරේ ලන්දේසීන් මෙම කුලුන ඉදිකර ඇත්තේ සන්නිවේදන කටයුතු හා මැනුම් කටයුතු සඳහා බව පැවැසේ. මෙයින් කිසිවකුටත් හානියක් සිදුව නොමැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් බව කියන මෙම කුලුන පිපිරුම් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අදාල බලධාරිනට දැනුම්වත් කර තිබූ බව ප්‍රදේශවාසීයු කියති.

493 494   495 496



අදහස් (0)

මීගමුවේ ලන්දේසි කුලුනක් බිම

හෙසාන් Saturday, 28 November 2015 10:16 AM

ඔව්. මෙහෙ ඉතින් එහෙම සංරක්ෂණය කරන්නේ නැහැනේ කිසිම දෙයක්. කඩා වැටෙනතුරුම ඉන්නවා. දැන් බලන්න කොයිතරම් පාඩුවක්ද? ඒකත් තිබිලා තියෙන්නේ නිකම් ඔහේ කැලෑවට යන්න වගේනේ. ආයෙත් මේ වගේ එකක් හදන්න පුලුවන්ද? (නි)

:       0       0

බණ්ඩා Saturday, 28 November 2015 07:12 AM

මෙවැනි දේවල් වෙන රටවල සංරක්ශනය කර තබා ගන්නවා (හේ),

:       0       0

ටියුඩර් Sunday, 29 November 2015 04:59 PM

මොනතරම් අපරාධයක්ද? (නි)

:       0       0

ඇන්ටන් Saturday, 28 November 2015 08:11 AM

ඔතන පාර පළල්කර හදන එක මේකට හේතුවක් වෙන්න බැරිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site