IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මීගමුවේ බෝම්බ ප්‍රහාරයක්

මීගමුව කුරණ පරාක්‍රම පාර අසල දී  සඳුදා (03) රාත්‍රි 9.30 ට පමණ   අත් බෝම්බ ප්‍රහාරයක්  එල්ල වීමෙන් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා  මීගමුව රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලිසිය කියයි.

බෝම්බය පිපිරිමෙන්  අසල වාහන කීපයකට ද හානි සිදු විය.  බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති  එල්.ජී. කුලරත්න මහතාගේ උපදෙස් මත  සිද්ධිය සම්බන්ධයෙන්  පරීක්ෂණ සිදුකෙරේ.

vlcsnap-2016-01-05-06h14m12s134 vlcsnap-2016-01-05-06h14m33s91 vlcsnap-2016-01-05-06h16m41s91 vlcsnap-2016-01-05-06h23m48s12



අදහස් (0)

මීගමුවේ බෝම්බ ප්‍රහාරයක්

ෆසීර් Tuesday, 05 January 2016 08:23 AM

ප්‍රින්ස්, එතකොට ඒ දවස්වල අපරාධයක් සිදු වුනාම හිටපු ජනපතිට බැන්නේ ඇයි? අනිත් එක පාතාලය වගේ අපරාධ නවත්තන්න බැරිකම ආණ්ඩුවේ වරදක් නෙවෙයිද? (බ)

:       0       0

දුමින්ද Tuesday, 05 January 2016 08:32 AM

පාතලයටත් වෙනසක්! (නි)

:       0       0

වසන්ත Tuesday, 05 January 2016 08:38 AM

දැන් ආයෙත් මිනිසුන් අත බෝම්බ ගැවසෙනවා වගේ (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 05 January 2016 09:32 AM

අපරාද දැන් වැඩිවෙලාද. සමීක්ෂණයක් කරලා බැලුවානම් හරි.(ම)

:       0       0

සාලිත ප්‍රසාද් Tuesday, 05 January 2016 01:20 PM

ඔබටත් යමක් කිව හැක. මටත් යමක් කිව හැක. නමුත් අවසානයේ ලැබෙන දේ ඔබටත් මටත් පොදු ය.(හේ)

:       0       0

රාජ් Tuesday, 05 January 2016 06:53 AM

ඔන්න යහපාලනය ජනතාව රැවටුන වෙනස. (ස)

:       0       0

ප්‍රින්ස් Tuesday, 05 January 2016 07:35 AM

රාජ්, පෞද්ගලික ආරවුල්, ප්‍රශ්න වලට යහපාලනය පළි නැහැ. (නි)

:       0       0

තිනුග Tuesday, 05 January 2016 07:48 AM

ගෝටා නැති අඩුව , තව ඉස්සරහට හොද හොද සෙල්ලම් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site