(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ හිරාන් ප්‍්‍රිංකරයරි)
මීගමුවේ සිට හලාවත ඥාති නිවෙසකට ගොස් හලාවත මෝයේ දිය නෑමට ගිය නව දෙනකුගෙන් තිදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි හලාවත පොලිසිය කියයි.
මියගිය අය අතර පියා දියණිය සහ ඥාති පුතකුද සිටින බව පොලිසිය සඳහන් කරයි
මෙසේ මියගොස් ඇත්තේ ඩබ්ලිව්.ඒස්.ප්‍රියදර්ශන, ඔහුගේ දියණිය වන සහ හැවිරිදි ඩබ්ලිව්.ඒස් ප්‍රියදර්ශනී නිහංසා, සහ මියගිය අයගේ ඥාති පුතකු වන හත් හැවිරිදි ඩබ්ලිව්. සිතිජ සක්මින් යන තිදෙනාය.
මෙම පිරිස මීගමුව ගල්කඩුව දළුපොත සිට හලාවත ඥාති නිවෙසකට ගොස් පසුව මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇතැයි පොලිසිය කියයි. දිය ගිලුණු තවත් කුඩා දරුවකු ඇතුළු තවත් දෙදෙනකු හලාවත රෝහලේ ප්‍රථමික අංශයේ තුවාල ලබන බව ද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීගමුවේ තිදෙනෙක් හලවත මෝයේ ගසාන යති
කැරි මානිස් Sunday, 05 February 2023 10:15 PM
"තවත් දෙදෙනකු හලාවත රෝහලේ ප්‍රථමික අංශයේ තුවාල ලබන බව ද පොලිසිය කියයි." ගංජා ගහල තියෙන්නෙ වාර්තාකාර හුත්තලා ද රෝහලේ උන් ද බං? ඉස්පිරිතාලෙට ගිහිනුත් ගුටි කන්න වෙලා තියෙන්නෙ.