මගීන් 1176 දෙනකු රැගත් එම් එස් රොටඩෑම් නෙදර්ලන්ත සුඛෝපභෝගී මගී නෞකාව ලබන හත් වැනි දා උදේ හම්බන්තොට වරායට පැමිණෙන බව වරාය අමාත්‍යංශ ආරංචි කියයි.
දිගින් මීටර 238ක් වන මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය 600 ඉක්මවයි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාගම්පුරට තවත් නැවක්
රුචී Friday, 05 February 2016 12:02 PM
කෝ අර තියනවා කියපු ලොකු ගල්? ලොකු නැව් වලට එන්න බහ කිව. මහින්ද ජනාධිපති ඕක හදනක්න්ම කකුලෙන් ඇද්ද. දැන් මුන්ට මේ වරාය හොඳයි.(කෞ)
දර්ෂණ Friday, 05 February 2016 12:12 PM
වරායවල් හැදුන එක හොදයි. ඒවා කඩාකප්පල් නොකර දියුණු කරන එක බලධාරීන්ගේ වගකීමක්. (කෞ)
අමා Saturday, 06 February 2016 06:39 AM
හොද දේට හොදයි කියන්නත්, නරකදේට නරකයි කියන්නත්, පුරුදු වුනානම් සිංහල කම මනාවට පේනවා .වෛරය එලියට දානකොට කලුසුද්දන්ගේ තරම මනාවට පේනවා .(බ)
ඩයස් Friday, 05 February 2016 08:49 PM
අනාගතයට සුබ ලකුණු (නි)
එඩ්වඩ් Friday, 05 February 2016 09:09 PM
සතුටුයි (නි)
ප්‍රියන්ත Friday, 05 February 2016 12:58 PM
මෙකත් හරියට ලොකු සුපමර්කට් එකක් දල මාස ගානකට වතාවක් පාරිබෝගිකයෙක් ආව කියල ප්‍රසිද්ද කරනවා වගේ වැඩක්. ප්‍රමුකත්වය හදුනාගන්න බැරිකම නිසා විනාසකරපු අහිංසක ජනතාවගේ සල්ලි මේවා (හේ)
අනිල් Friday, 05 February 2016 12:58 PM
දැන් තමයි අපේ රටට ආර්ථික වාසා වැඩිවෙන්නේ.(හේ)
ක්‍රිස් Saturday, 06 February 2016 07:04 AM
කව්රු කලත් හොඳ දේට හොදයි කියන්නත් බැරි (තිලක් ) වගේ කුහක මිනිසුනුත් ඉන්න රටක් තමයි අපේ රට (අ)
වීරසේකර Friday, 05 February 2016 01:02 PM
වසන්ත මෙතරම් සල්ලිකන්දරාවක් වියදම් කරලා හාව හද දකිනවා වාගේ මාසගානකට වතාවක් නැවක් ආවම වරායක වටිනාකමක් දැනෙනවද (හේ)
ධනුක Friday, 05 February 2016 10:31 PM
මට දුක හිතෙනවා දා තිබෙන අදහස් බැලුවහම. රටකට අවශ්‍ය මුලික දේවල් පසුගිය රජය ඉතා හොඳින් හිතා තමයි වරායවල් සැළසුම් කරලා හොඳ පාරවල් හදලා දුන්නේ. දැන් අය කරන්නේ රට බේරාගත් වීරෝධාර නායකයන්ට සහ සෙබළුන්ට කරදර කරන එක. (නි)
ජනහිත Friday, 05 February 2016 10:47 PM
හෆීල්, ගහක් හිටවපු ගමන් ගෙඩි කඩාගන්න පුලුවන්ද? වීරසේකර, හාවා හඳ දැක්කා වගේ තමයි, ඒත් එළිය තියනවනේ. දුකද වී ගබඩා කරන්න බැරි වෙයි කියලා. ස්තුතියි රවී. (නි)
තිලක්-ඩුබායි Friday, 05 February 2016 01:42 PM
ප්‍රියන්ත,වීරසේකර.ඔබ දෙපලට මගේ ප්‍රණාමය.(අ)
තිලක්-ඩුබායි Friday, 05 February 2016 01:50 PM
කලට වෙලාවට රුපියල් කෝටි ගාන ලෝකයේ බැංකුවට වැටුන නම් ඔය වරායට නැව් ආවත් එකයි.නාවත් එකයි.අපේ රටේ අයට කවද මොලේ පදෙඉයිද?(අ)
පිටබැද්දර ජයා Saturday, 06 February 2016 01:55 AM
කවුරු හැදුවත් හැදුවේ රටේ බදු ගෙවන මිනිසුන්ගේ මුදල් වලින්නේ. ඒ හින්දා හැමදාම නැව් වරෙන් මගේ රටේ දුප්පත්කම තුරන් කරන්න (නි)
හෆීල් Friday, 05 February 2016 09:19 AM
මේ වරායටත් පන දෙන්නවුනේ වර්තමාන රජයෙන්. (කෞ)
රවී Friday, 05 February 2016 03:25 PM
වීරසේකර කියන අදහසට අනුව කරන්ට තියෙන්නේ වරායවල් හදල නැව් එම දියුණු කරන එක නොවෙයි. නැව ඇවිල්ලා නැංගුරම් ගහන්ට තැනක් නැතුව පොලින් ගහලා ඉන්නකොට ඉක්මනින් උදලු ටිකක් අරන් ගිහිල්ලා වරායවල් හාරන්ට. මේ වරයා හදලා තියෙන්නේ අනාගතයට බව පිළිගන්න.(හේ)
ආනන්ද දොඩන්ගොඩ Friday, 05 February 2016 10:01 AM
ඔය එන්න පටන් ගත්තා විතරයි. තව අවුරුදු කිහිපයකින් මාගම්පුර වරාය ලංකාවේ ආදායම ගෙන එන ප්‍රථම වරාය වෙනවා. එදාට ඕකට විරුද්ධව කෑ ගහපු අයට තේරේවි (නි)
සුමිත්‍ර බස්නායක Friday, 05 February 2016 03:36 PM
වීරසේකර, ප්‍රියන්ත හැමදේම අසුබවාදීව හිතන්න එපා. (අ)
වසන්ත Friday, 05 February 2016 10:05 AM
දැන් තමයි මාගම්පුර වරායේ වටිනාකම තියෙන්නේ.(හේ)
චතුර Friday, 05 February 2016 04:17 PM
දෙයක වටිනාකම එන්නේ පහුවෙන්න පහුවෙන්න. ඒකට ටිකක් කල් යනවා. ප්‍රියන්තලාට විරසේකරලාට ඒක තේරුම් ගන්න අමාරුද? (නි)
ජනනාත් Saturday, 06 February 2016 03:47 AM
රටේ බදු ගෙවන මිනිසුන්ගේ මුදල් වලින් ඇයි දැන් කරන්නේ නැත්තේ ?(කෞ)
දම්මික Friday, 05 February 2016 10:20 AM
කෙප්පක් කිව්වා
සුසන්ත Friday, 05 February 2016 05:03 PM
ප්‍රියන්ත, වීරසේකර වැන්නවුන් ඉන්නතුරු රටකට හරියයිද? අලුත් වරායකට නැවු එන්නේ නැහැ බස් නැවතුමකට බස් එනවා වගේ. (නි)
තරංග Friday, 05 February 2016 10:46 AM
හෆිල්, ඔයා හොඳ සිහියෙන්ද? (නි)
කමල් Saturday, 06 February 2016 04:49 AM
ඔයිට වඩාා අදායමක් අපේේ පන්සලේේ පිං පෙට්ටියට ලැබෙනවා ඕක දුවන්නේ කොළඹ වාරායේ අදායමෙන් වාරයක් හැදුවට මදි ඵම ප්‍රදේශය සංවර්ධනය නොකර (බ)
කුමාර් Friday, 05 February 2016 05:33 PM
මහින්ද අනාගතයට තමා ඕවා හැදුවේ. ඒවා නොතේරුනා වගේ ඉන්න හදපු අය තමා බොරු කිය කියා දැඟලුවේ (නි)
ටිරෝන් Friday, 05 February 2016 10:51 AM
මේ මාසෙත් ගොඩ එහෙනම් හොඳයි හොඳයි! (හේ)
මහින්ද Friday, 05 February 2016 11:27 AM
මේක හොඳ ප්‍රවණතාවක්.(හේ)