IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මේක මට ලැබුණු පළමු සම්මානය

2016-03-30-ent-51

"උතුම් පැතුම්" ටෙලිනාට්‍යය තුළින් බොහෝ රසික සිත් සතන් උන්මාදයට පත්කළ "උත්පලා" චරිතයට පණපොවන ඉෂාරා සඳමිණිට පසුගියදා "වසරේ ජනතාවගේ නිළිය" ලෙස සම්මානයට පාත්‍රවිය. ඇය ඒ පිළිබඳව හඬ අවධි කළේ මෙලෙසිනි.

"ඇත්තටම කියන්න තියෙන්නෙ ගොඩාක් සතුටුයි. රංගන ජීවිතය තුළ මට ලැබුණු පළමුවැනි සම්මානය. ඒදේ ජනතාව ලබාදුන් සම්මානයක්. විශේෂයෙන් කියන්න ඕනේ මේක ඇත්තටම බලාපොරොත්තුවෙන් නෙමේ ගියේ. ගොඩාක් වෙලාවට ජනතාවගේ රංගන ශිල්පිනිය ලෙස සම්මාන දෙන්නේ, ගොඩාක් අවස්ථාවලදී SMS හෝ Postcard දාලයි. නමුත් මේ සම්මාන උලෙළේ තිබෙන විශේෂ දේ තමයි ඒ අය ඒ ඒ පළාත්වලට ගිහින් ජනතාවගේ කැමති නළුවා නිළිය අහලා සමීක්ෂණයක් කරලා තමයි මේ සම්මානය දෙනු ලැබුවේ. මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා මම යම් දෙයක් කළා කියන සතුට මට මුලින්ම දැනුණ වෙලාව තමයි මේ සම්මානය ලැබුණු මොහොත. මොකද මේදේ ගොඩක් සාධාරණව ලැබුණු දෙයක් කියලා තමයි මට හිතෙන්නෙ. අපි කොයි දේ කළත් අපට මුදලක් ලැබෙනවා තමයි. නමුත් වෙන රස්සාවක් කරනවාට වඩා අපට අපිවම රූපවාහිනිය තුළින් නැවත දකින්න හම්බවෙනවා. ඒදේ බලලා මිනිසුන් පිළිගත්තොත් තමයි නිර්මාණය සාර්ථක වෙන්නේ. ඒ වගේම ඒ අය පිළිගත්ත නිසා තමයි මට මේ සම්මානය ලැබුණේ."

 

ඩිලාන් ක්‍රිෂාන්ත/ඡායාරූප අනුග්‍රහය - ඉෂාරාගේ ෆේස්බුක් ගිණුම

 

2016-03-30-ent-52

 



අදහස් (0)

මේක මට ලැබුණු පළමු සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site