පොඩි එවුන්ට නොදැනුවත්කමින් සිද්ධ වෙන දේවල් කියන්නෙ වැඩිහිටියන්ගේ මුහුණේ සිනහාවක් මවන දේවල්. ඒ නිසා මේ වීඩියෝව ඇතුළේ තියෙන කුඩා වීඩියෝ ගණනක එකතුව ඔබේ මුවටත් සිනහාවක් නගාවි. අනපේක්ෂිත ලෙස ඔවුන්ට සිදුවන දේවල්, ලෝකය තුළ බොහෝ කාලයක් තිස්සේ සිදුවූ දෑ පළමුවරට අත්දකින අවස්ථාව ඔබට මොනවගේ වෙන්නට ඇතිද? මේ වීඩියෝවේ අහඹු සිදුවීමුත් තියෙනවා.
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මේක බලන ඔබට හිනා නොයන එකක් නැහැ